පේන මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා..
ඒත් අද රටේ ඇත්ත කතා කරන මිනිස්සුන්ට මොකද වෙන්නේ..??
දැන් කියපං මොකුත් වෙන්නේ නෑ කියලා..
ඒත් උඹේ හිත යටින් උඹ ඇත්ත දන්නවා..
ඇයි අර Link එකක් දාලා තිබ්බේ..
ඇස් පේන්නෙත් ඇද්ද..??
මෙන්න ලොකුවට දැම්මා එහෙමනම්..
පේන මිනිස්සු ඕනෙ තරම් ඉන්නවනමි කතා කරන්ඩ ඔනේ එලිපිට. නිකන් ලිදලග සංගමේ කතා කරල හරි යන්නෙ නැ .හරි එහෙනමි චන්ද වලදි පස්න උනා නමි විපක්ෂයේ චන්ද පොල නියෝජිතයො එතෙන්ට ගිහින් හාල් ගරලද තියෙන්නෙ? උනුත් බයට කටවහගෙන ඉන්නව. එහෙම බයට දෙපැත්ත වහලෙන ඉන්ඩ මොකටද බන් විපක්ෂයක්. එහෙනමි UNP නායකයො බයට කටවහගෙනද ඉන්නෙ? විපක්ෂෙ ඉන්නෙ පොන්න මන්තිල ටිකක්නෙ. අසාධාරනේදි කට වහගෙන ඉන්න. විකාරනේ බලන්ඩ තිබිබ චන්ද අවුල් තිබිබනමි විපක්ෂෙ මන්තිල පාරට බහින හැටි.
ඔයාගෙ උදාහරණය මොකක්ද? ඔවා ගොපිස් නේ. අනික ඔවා එකක් වත් ඇත්ත නෙමේ. ඔචිචර සාක්ෂි තියෙනවනමි ඒවත් අරගෙන පලයල්ලකො අධිකරනෙට. තර්ක නැ 
අඩුම ගානේ ඔය එකක්වත් විපක්ෂෙ මැතිවරන වේදිකාවක වත් කතාඋනාද? එහෙනමි තිබිබනේ මුසමිම්ල්ටයි රනිල්ටයි එකෙ අචුචු ගහල කොළඔ පුරා බෙදන්ඩ. වැඩෙි ගොඩනේ නිකන්ම දිනන්ඩ පුලුවන්නේ. 
නිවුස් එකක් කියවල විතිරක් හරි යන්නෙ නැ පොඩිඩක් කල්පනා කරපන් ඇත්තක්ද බොරැවක්ද මේක කියල
ඉ නිවුස් වල ගියපුව ලංකාවෙ පත්තර දාන්ඩ පුලුන්ද බන් හිරිගිතයක් නැතුව ඔකුන් කොහෙන් හරි කොටින්ට කඩෙි යන නිවුස් දානව ඒව වෙන්ඩ ඇති ඔය නෙටි එකේ විතරක් තියෙන නිවුස් ඉ නිවුස් බලල එකේ කිවුස් පිලිගන්නවනමි කියන්ඩ තියෙන්නෙ අනේ අනිචිචන් කියල තමයි