හෙට කොලඹ කවුරු දිනයිද?

හෙට කොලඹ නගර සභා&#3520

  • UNP

    Votes: 97 53.3%
  • UPFA

    Votes: 85 46.7%

  • Total voters
    182

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පේන මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා..
    ඒත් අද රටේ ඇත්ත කතා කරන මිනිස්සුන්ට මොකද වෙන්නේ..??
    දැන් කියපං මොකුත් වෙන්නේ නෑ කියලා..
    ඒත් උඹේ හිත යටින් උඹ ඇත්ත දන්නවා..

    ඇයි අර Link එකක් දාලා තිබ්බේ..
    ඇස් පේන්නෙත් ඇද්ද..??
    මෙන්න ලොකුවට දැම්මා එහෙමනම්..

    ඔන්න තියනව ඉන්ටනෙට් එකේ විතරක් ගිය නිව්ස් එකකට උදාහරණයක්...පහුගිය කාලේ ඔය කියපු හැම චැනල් එකකම දේශපාලන සංවාද ගියානේ..ඔය එකක වත් මෙව්වා ඇහුවද? මේ කියලා තියන එව්ව ඇත්තද බොරුද කියල දැනගන්නවත් අඩුම ගානේ....

    පේන මිනිස්සු ඕනෙ තරම් ඉන්නවනමි කතා කරන්ඩ ඔනේ එලිපි‍ට. නිකන් ලිදලග සංගමේ කතා කරල හරි යන්නෙ නැ .හරි එහෙනමි චන්ද වලදි පස්න උනා නමි විපක්ෂයේ චන්ද පොල නියෝජිතයො එතෙන්ට ගිහින් හාල් ගරලද තියෙන්නෙ? උනුත් බයට කටවහගෙන ඉන්නව. එහෙම බයට දෙපැත්ත වහලෙන ඉන්ඩ මොකටද බන් විපක්ෂයක්. එහෙනමි UNP නායකයො බයට කටවහගෙනද ඉන්නෙ? විපක්ෂෙ ඉන්නෙ පොන්න මන්තිල ටිකක්නෙ. අසාධාරනේදි කට වහගෙන ඉන්න. විකාරනේ බලන්ඩ තිබිබ චන්ද අවුල් තිබිබනමි විපක්ෂෙ මන්තිල පාරට බහින හැටි.

    ඔයාගෙ උදාහරණය මොකක්ද? ඔවා ගොපිස් නේ. අනික ඔවා එකක් වත් ඇත්ත නෙමේ. ඔචිචර සාක්ෂි තියෙනවනමි ඒවත් අරගෙන පලයල්ලකො අධිකරනෙට. තර්ක නැ :lol::lol: අඩුම ගානේ ඔය එකක්වත් විපක්ෂෙ මැතිවරන වේදිකාවක වත් කතාඋනාද? එහෙනමි තිබිබනේ මුසමිම්ල්ටයි රනිල්ටයි එකෙ අචුචු ගහල කොළඔ පුරා බෙදන්ඩ. වැඩෙි ගොඩනේ නිකන්ම දිනන්ඩ පුලුවන්නේ. :lol::lol: නිවුස් එකක් කියවල විතිරක් හරි යන්නෙ නැ පොඩිඩක් කල්පනා කරපන් ඇත්තක්ද බොරැවක්ද මේක කියල:P

    ඉ නිවුස් වල ගියපුව ලංකාවෙ පත්තර දාන්ඩ පුලුන්ද බන් හිරිගිතයක් නැතුව ඔකුන් කොහෙන් හරි කොටින්ට කඩෙි යන නිවුස් දානව ඒව වෙන්ඩ ඇති ඔය නෙටි එකේ විතරක් තියෙන නිවුස් ඉ නිවුස් බලල එකේ කිවුස් පිලිගන්නවනමි කියන්ඩ තියෙන්නෙ අනේ අනිචිචන් කියල තමයි:P
     
    • Like
    Reactions: ŦĦĔ ƦȆƉǾӾ

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    ආණ්ඩුවට වාසි ඒවා ඇත්ත..
    අනිත් ඒවා බොරු..
    ඕවා හොඳයි උඹලගේ ආණ්ඩුවටයි, ආණ්ඩුවට කඩේයන උඹලටයි..
    ඔහොම යමුකෝ පුතා..
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    පේන මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා..
    ඒත් අද රටේ ඇත්ත කතා කරන මිනිස්සුන්ට මොකද වෙන්නේ..??
    දැන් කියපං මොකුත් වෙන්නේ නෑ කියලා..
    ඒත් උඹේ හිත යටින් උඹ ඇත්ත දන්නවා..

    ඇයි අර Link එකක් දාලා තිබ්බේ..
    ඇස් පේන්නෙත් ඇද්ද..??
    මෙන්න ලොකුවට දැම්මා එහෙමනම්..

    පේන මිනිස්සු ඕනෙ තරම් ඉන්නවනමි කතා කරන්ඩ ඔනේ එලිපි‍ට. නිකන් ලිදලග සංගමේ කතා කරල හරි යන්නෙ නැ .හරි එහෙනමි චන්ද වලදි පස්න උනා නමි විපක්ෂයේ චන්ද පොල නියෝජිතයො එතෙන්ට ගිහින් හාල් ගරලද තියෙන්නෙ? උනුත් බයට කටවහගෙන ඉන්නව. එහෙම බයට දෙපැත්ත වහලෙන ඉන්ඩ මොකටද බන් විපක්ෂයක්. එහෙනමි UNP නායකයො බයට කටවහගෙනද ඉන්නෙ? විපක්ෂෙ ඉන්නෙ පොන්න මන්තිල ටිකක්නෙ. අසාධාරනේදි කට වහගෙන ඉන්න. විකාරනේ බලන්ඩ තිබිබ චන්ද අවුල් තිබිබනමි විපක්ෂෙ මන්තිල පාරට බහින හැටි.

    ඔයාගෙ උදාහරණය මොකක්ද? ඔවා ගොපිස් නේ. අනික ඔවා එකක් වත් ඇත්ත නෙමේ. ඔචිචර සාක්ෂි තියෙනවනමි ඒවත් අරගෙන පලයල්ලකො අධිකරනෙට. තර්ක නැ :lol::lol: අඩුම ගානේ ඔය එකක්වත් විපක්ෂෙ මැතිවරන වේදිකාවක වත් කතාඋනාද? එහෙනමි තිබිබනේ මුසමිම්ල්ටයි රනිල්ටයි එකෙ අචුචු ගහල කොළඔ පුරා බෙදන්ඩ. වැඩෙි ගොඩනේ නිකන්ම දිනන්ඩ පුලුවන්නේ. :lol::lol: නිවුස් එකක් කියවල විතිරක් හරි යන්නෙ නැ පොඩිඩක් කල්පනා කරපන් ඇත්තක්ද බොරැවක්ද මේක කියල:P

    ඉ නිවුස් වල ගියපුව ලංකාවෙ පත්තර දාන්ඩ පුලුන්ද බන් හිරිගිතයක් නැතුව ඔකුන් කොහෙන් හරි කොටින්ට කඩෙි යන නිවුස් දානව ඒව වෙන්ඩ ඇති ඔය නෙටි එකේ විතරක් තියෙන නිවුස් ඉ නිවුස් බලල එකේ කිවුස් පිලිගන්නවනමි කියන්ඩ තියෙන්නෙ අනේ අනිචිචන් කියල තමයි:P

    ඕකේ තියන ඔක්කොම 2005 වසරේ පාර්ලිමේන්තුවේ කෝප් එකේදී ඔප්පු උන එව්වා..ඊට පස්සේ කවුරුහරි ඕක අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කලා. මොකද උනේ....2007 වෙනකොට මෙයා ආණ්ඩුවට මාරූ උනා දෑත ශක්තිමත් කරන්න. ඊට පස්සේ අවුරුද්දෙදී අල්ලස් හා දූෂණ කොමිසම අක්‍රීය උනා....ඉතින් කාටද පැමිණිලි කරන්නේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවට වාසි ඒවා ඇත්ත..
    අනිත් ඒවා බොරු..
    ඕවා හොඳයි උඹලගේ ආණ්ඩුවටයි, ආණ්ඩුවට කඩේයන උඹලටයි..
    ඔහොම යමුකෝ පුතා..

    :lol::lol::lol:

    ආණ්ඩුවට අවාසි ඒවා ඇත්ත..
    අනිත් ඒවා බොරු..
    ඕවා හොඳයි උඹලගේ විපක්ෂෙටයි, රනිල්ට කඩේයන උඹලටයි..:lol:
    මොනව හරි තියෙනවනමි ඔප්පු කරපන්. නැතුව මෙන්න හොරකමක් අන්න වංචාවක් කියල අදුරේ අතපත ගාන්නෙ නැතුව.ඒක තමයි විපන්ෂෙ රාජකාරිය. ඒවා කොරන්නෙ නැතුව විගඩන් කියවල හරියන්නෙ නැ .:yes:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :lol::lol::lol:

    ආණ්ඩුවට අවාසි ඒවා ඇත්ත..
    අනිත් ඒවා බොරු..
    ඕවා හොඳයි උඹලගේ විපක්ෂෙටයි, රනිල්ට කඩේයන උඹලටයි..:lol:
    මොනව හරි තියෙනවනමි ඔප්පු කරපන්. නැතුව මෙන්න හොරකමක් අන්න වංචාවක් කියල අදුරේ අතපත ගාන්නෙ නැතුව.ඒක තමයි විපන්ෂෙ රාජකාරිය. ඒවා කොරන්නෙ නැතුව විගඩන් කියවල හරියන්නෙ නැ .:yes:

    අනේ යකෝ..
    ආණ්ඩුවේ වැරදි තැන් දකින නිසා තමයි ඒවා කතා කරන්නේ..
    ආණ්ඩුවෙන් හොඳක් වුනා කියලා ඒවට ගරහන්නේ නෑ..
    හොඳ කියන එක ආණ්ඩුවෙන් කරන්න ඕනෙ දේ..
    ඒක නිසා ඒක ගැන කිය කිය ඉන්න ඕනේ නෑ..

    අනික රනිල්ටවත් ආණ්ඩුවටවත් මොකාටවත් කඩේ යන එකෙක් නෙවෙයි මම..
    කාගේ වැරැද්ද වුනත් දකින, ඒක ගැන කතා කරන එකෙක් මම..

    අක්‍රමිකතා දැකපු නිසා,
    ඒවා ගැන කතා කළා..

    ඒක බොරු බොරු කියලා උඹලා දැකලාවත් නැතුව උඩ පනිනවා..

    මට මොකද..
    හතිවැටුනම නැවතියංකෝ..
    එතකොට කතාකරමු..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    dilshan ge amma, dilshanta fake ගොඩයි, mr dilshan fake bastard, mr dilshan kotiya

    unledtzn.jpg

    මේක වැඩක් නැති මත විමසුමක්.:no::no:
    මොකද එළකිරියේ තියන හැම චන්දෙකින්ම දිනන්නේ ආණ්ඩු විරෝධීන්.:)
    බට් ඇත්තටම දිනන්නේ ආණ්ඩුව
    :baffled::baffled:

    දැන් අණ්ඩුව පඹයේක් දැන්මත් දිනනවා බං

    Ane manda machn...#@@!#$:no::no:

    ŦĦĔ ƦȆƉǾӾ;11089565 said:
    උබේ මොනාට නැති උනත් මේකට මම එකගයි...
    එලකිරියේ නෙමේ අන්තර්ජාලයෙ කොහෙ ගත්තත් එහෙමයි...
    ඔය ලනු කාල තමා UNP එකෙ ගොඩක් උන්(SF වගේ ) අනා ගත්තෙ..මේ වගේ පෝල් එකකින් දිනුවාම හිතනව රටත් දිඅන්න පුලුවන් කියල...

    UNP එක දිනනවා නම් හොද උනත් ආණ්ඩුව මොකක් හරි කරලා දිනනවා කියලා දන්න හින්දා ආණ්ඩුව දිනනවා කියලා වෝට් කරා..

    සිරා කතාව ..... අපිට හිතා ගන්නවත් බෑ...... :P:P:rofl::rofl:

    මේකයි මචන් කාරණේ
    ඇත්ත කතා කරනකොට ආඩම්බර කාර තාත්තගේ පො@න පුතාලට රිදෙනවා.:(:(
    මොකද බැරි වෙලාවත් මේ ආණ්ඩුව ගෙදර ගියොත් එයාලගේ අම්මල අනාථ වෙනවනේ.:shocked::shocked:
    බය වෙන්න එපා:no::no:
    මෙයාල දැන්ම ගෙදර යන්නේ නැහැ.:no::no:
    තව ටිකක් සුපිරියට චාටර් වෙලා තමයි යන්නේ:lol::lol::lol::lol::lol:
    ( ප .ලි :- මුන්ව ගෙදර යවල ඉතින් මොකා කියල නායකයා කරන්නද)

    ඒකත් ඇත්ත නේද..??
    මම උඹට කියන්නමයි හිටියේ..
    උඹනම් සුපිරි චරිතයක් බං..
    මම ඇරෙන්න මම දැකලා තියෙන්නේ තමන්ගේ නම දාලා රෙප් කපන අය ටිකදෙනයි..
    ඒ අතරින් උඹ තවත් විශේෂයි..

    මම දැක්කා උඹ Screen Shot එකකුත් දාලා තිබ්බා..

    නියම කොන්ද තියන මිනිස්සු කියන්නේ උඹලට බං..

    ඔයිට වඩා කාපු අයත් දැන් විසිවෙලා ඉන්නවනේ..ඒ පරම සත්‍යය මෙයාලටත් ඔට්ටුයි...බලමුකො එදාට වෙනදේ...
    :angry::angry::angry::angry::angry::angry::angry:

    එහෙම නම් ඒකට හේතුව මොකක්ද බන්???? ආණ්ඩුව ඡන්ද දිනන්නේ හොර කරලද? නැත්තම් එලකිරියෙ ඉන්නෙ ආණ්ඩු විරෝධීන්ද?

    adenawa bun :(

    ආණ්ඩුව කම්පියුටර් ජිල්මාර්ට්ස් දානවා.

    ඔකට උත්තරේ මේකයි. එළකිරියේ තියන හැම චන්දෙකින්ම ආණ්ඩු විරෝධීන් දිනන්නෙ අපේ එළකිරියෙ සමහර ආණ්ඩු විරෝධින් ගාව ෆෙ‍්ක් හැට හුට හමාරක් තියෙනව.:lol:
    ඉතින් එහෙම අය තමන්ගෙ ෆේක් වලින් ඔය වගේ චන්ද වලිදි වැඩ අරගෙන,(ඒකේ ඇති වැරැද්දක් නැ) අන්තිමට කියනව ඇත්ත චන්දෙ දිනන්නේ ආණ්ඩුව මේකේ ‍ජිල්මාටි එකක් තියෙනව කියල:lol::lol:
    ඔකේ වහන්ඩ දෙයක් නැ කතාව ඒකයි :) ඔය සමහරැ දන්නව ඇතිනේ තමන්ට කියක් ෆේක් තියෙනවද කියල. අපි නමි දන්නව(තියෙන ඔක්කොම නමි නෙමේ ටිකක්:yes:)

    :lol::lol: Computer ජිල්මාට්....!!

    ආණ්ඩු විරෝධීන්ට විතරක් FAKE එකවුන්ට් තියනවා කියන කතාව නම් පිලිගන්න අමාරුයි .... දෙපැත්තෙම ඉන්නවා තමන්ගේ පක්ෂේ මොනව කලත් අනුමත කරන අය.:yes::yes::yes:

    මේ tag සහ rep දීපු අය ගැන ඉති මොනවා කියන්නද මන්ද.
    පොඩ්ඩක් බලපල්ලා මට වැටිලා තියන කොමෙන්ට්
    මොනවා උනත් මටනම් හිතෙන්නේ රජාගේ පො#න පුතාලට ගොඩාක් රිදිලා වගේ
    දැන් පුලුවන්න්නම් කියපන් Gihan GTR කියන්නෙත් මගේ fake එකක් කියලා.
    මම වගේ වාසනා වන්තයෙක්.
    බලපන් මට තියනවා well reputed fake

    හැබැයි කවුද මන්ද පො@න පුතෙක් ගිහන්ටම සුපිරියටම චාටර් වෙලත් තියනවා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    dilshan ge amma, dilshanta fake ගොඩයි, mr dilshan fake bastard, mr dilshan kotiya

    unledtzn.jpg

    මේ tag සහ rep දීපු අය ගැන ඉති මොනවා කියන්නද මන්ද.
    පොඩ්ඩක් බලපල්ලා මට වැටිලා තියන කොමෙන්ට්
    මොනවා උනත් මටනම් හිතෙන්නේ රජාගේ පො#න පුතාලට ගොඩාක් රිදිලා වගේ
    දැන් පුලුවන්න්නම් කියපන් Gihan GTR කියන්නෙත් මගේ fake එකක් කියලා.
    මම වගේ වාසනා වන්තයෙක්.
    බලපන් මට තියනවා well reputed fake

    හැබැයි කවුද මන්ද පො@න පුතෙක් ගිහන්ටම සුපිරියටම චාටර් වෙලත් තියනවා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කතාකරලා තේරුමක් නෑ බං..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ යකෝ..
    ආණ්ඩුවේ වැරදි තැන් දකින නිසා තමයි ඒවා කතා කරන්නේ..
    ආණ්ඩුවෙන් හොඳක් වුනා කියලා ඒවට ගරහන්නේ නෑ..
    හොඳ කියන එක ආණ්ඩුවෙන් කරන්න ඕනෙ දේ..
    ඒක නිසා ඒක ගැන කිය කිය ඉන්න ඕනේ නෑ..
    අනික රනිල්ටවත් ආණ්ඩුවටවත් මොකාටවත් කඩේ යන එකෙක් නෙවෙයි මම..
    කාගේ වැරැද්ද වුනත් දකින, ඒක ගැන කතා කරන එකෙක් මම..
    අක්‍රමිකතා දැකපු නිසා,
    ඒවා ගැන කතා කළා..
    ඒක බොරු බොරු කියලා උඹලා දැකලාවත් නැතුව උඩ පනිනවා..
    මට මොකද..
    හතිවැටුනම නැවතියංකෝ..
    එතකොට කතාකරමු..

    ඔන්න දැන් ඔයාගෙ මුලික තර්කය චන්ද හොරකන් වෙනව කියපු එක මම හිතන්නෙ ඉල්ලා අස් කරගන්ඩ වැඩ සිද්ධ වුනා නේද?
    ‍ආණ්ඩුව වැඩිම බරක් දාල ඇද්ද කොළඔ මහ නගර සබාව ආණ්ඩුව පරාදයි. ඔන්න දැන් ඔයාගෙ මැණියන් කියපු විදිහට ‍චන්ද වංචා වෙනවනමි ,අනේ මෙචිචර බලයක් තියෙන ආණ්ඩුවට තිබිබනේ බන් ‍චන්ද ‍පෙටිටි ලස්සනට පුරවන්න. කොළඔ දිනාගන්ඩ වංචාවෙන් හරි ආණ්ඩුවට අවශ්‍යම ආයතනයක් නෙ?
    දිපන්කො උත්තර හැබැයි. මෙහෙම වෙචිච ඔක හොදයි ගොඩක් එවුන් කටමැත දොඩව දොඩව හිටිය අරක වංචාවක්, මෙතන වංචාවක් කියල .ඔචිචර වංචා කරානමි කොළඔත් දිනාගන්ඩ තිබිබනේ බන් උබලගෙ මැණියන්ගෙ නියායෙන්. ඔන්න කියන්න් වාලේ කියපුවාම වෙනදේ:confused::confused:

    තව මම දැක්ක ෆේක් ගොඩාක් තියෙන පොන්නයෙක් මොනවදෝ පිස්සු විකාර වගයක් කියව තියෙනව
    අපි නමි ‍2500 ඉල්ලල අඩන්නෙ නැ:lol::lol::lol:
     
    Last edited:
    Sep 1, 2009
    2,359
    215
    0

    තව මම දැක්ක ෆේක් ගොඩාක් පොන්නයෙක් මොනවදෝ පිස්සු විකාර වගයක් කියව තියෙනව
    අපි නමි ‍2500 ඉල්ලල අඩන්නෙ නැ:lol::lol::lol:

    :rofl::rofl::lol::lol::yes::yes:
     
    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    ŦĦĔ ƦȆƉǾӾ;11100338 said:
    වෙන එකෙක්ව දැම්මනන් UNP එක පරදිනව...මුස්ලිම් චන්ද නැතුව

    ඈයි මුස්ලිම් විතරඩ එකට කඩේ කඩේ යන සිංහල හෑත්ත.. :frown: උන්ට UNP කිවුවොත් තම්බිය කියල වෙනසක් නෑ.. තව ටික දවසකින් කොනත් කපාගනීවි.. :lol::lol: ඈයි ඉතින් දිනුම්නෙ...
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔන්න දැන් ඔයාගෙ මුලික තර්කය චන්ද හොරකන් වෙනව කියපු එක මම හිතන්නෙ ඉල්ලා අස් කරගන්ඩ වැඩ සිද්ධ වුනා නේද?
    ‍ආණ්ඩුව වැඩිම බරක් දාල ඇද්ද කොළඔ මහ නගර සබාව ආණ්ඩුව පරාදයි. ඔන්න දැන් ඔයාගෙ මැණියන් කියපු විදිහට ‍චන්ද වංචා වෙනවනමි ,අනේ මෙචිචර බලයක් තියෙන ආණ්ඩුවට තිබිබනේ බන් ‍චන්ද ‍පෙටිටි ලස්සනට පුරවන්න. කොළඔ දිනාගන්ඩ වංචාවෙන් හරි ආණ්ඩුවට අවශ්‍යම ආයතනයක් නෙ?
    දිපන්කො උත්තර හැබැයි. මෙහෙම වෙචිච ඔක හොදයි ගොඩක් එවුන් කටමැත දොඩව දොඩව හිටිය අරක වංචාවක්, මෙතන වංචාවක් කියල .ඔචිචර වංචා කරානමි කොළඔත් දිනාගන්ඩ තිබිබනේ බන් උබලගෙ මැණියන්ගෙ නියායෙන්. ඔන්න කියන්න් වාලේ කියපුවාම වෙනදේ:confused::confused:

    තව මම දැක්ක ෆේක් ගොඩාක් තියෙන පොන්නයෙක් මොනවදෝ පිස්සු විකාර වගයක් කියව තියෙනව
    අපි නමි ‍2500 ඉල්ලල අඩන්නෙ නැ:lol::lol::lol:

    කොළඹ හොර කළානම් මාට්ටු නේ..
    කොළඹ කවදත් UNP දිනුම්..
    ඒක වෙනස් කරන්නේ කොහොමද..??

    මේ කියන්නේ අනිත් ඒවා හොර කළා කියලා නෙවෙයි..
    ගම්පහ කවදත් UPFA දිනුම්..
    ගාල්ල මාතර වුනත් එහෙමයි..
    ඉතිං කරන දෙයක් කරන්න හොඳට හිතන්න ඕනේ..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    I think Elakiri represent Colombo the most , but it has become true Colombo won by UNP but We hope UNP should work with Government for Future Development Projects
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ හොර කළානම් මාට්ටු නේ..
    කොළඹ කවදත් UNP දිනුම්..
    ඒක වෙනස් කරන්නේ කොහොමද..??

    මේ කියන්නේ අනිත් ඒවා හොර කළා කියලා නෙවෙයි..
    ගම්පහ කවදත් UPFA දිනුම්..
    ගාල්ල මාතර වුනත් එහෙමයි..
    ඉතිං කරන දෙයක් කරන්න හොඳට හිතන්න ඕනේ..

    කොළඹ හොර කළානම් මාට්ටු නේ.. හින්ද නෙමේ ආණ්ඩුවට ඔනේ උනත් චන්ද හොරකන් කරන්ඩ බැරිකම. ඒකයි කාරනේ ආණ්ඩුවට දිනන්ඩ ඔනේම කොළඔ. ගම්පහ, ගාල්ල ,මාතර නෙමේ .අද කවුරැවත් ගාල්ල ,මාතර ආණ්ඩුව දිනුව කියල කතාවෙන්නෙ නැ. කතාවෙන්නෙ ආණ්ඩුව කොළඔ පැරදුනා කියන එක, හදගැස්ම තියෙන්නෙ කොළඔ. ගම්පහ, ගාල්ල ,මාතර නෙමේ.
    ආණ්ඩුව දන්නෙ නැද්ද කලින්ම කොළඔ පරදිනව කියල. මම හිතනව දැනගෙන හිටිය කියල ‍ මොකද කොළඹ කවදත් UNP දිනුම් හින්ද.
    මෙන්න පොයිටි එක කොළඹ කවදත් UNP දිනුම් කියල දැන දැන ආණ්ඩුව කොළඔ පැරදුනා කියන එක රටට යනව කියන එක දැන දැන ඔයාගෙ අමිම කියපු විදිහට හොරකන් කරන්ඩ පුලුවන් නමි අනිවාරයෙන් හොරනකන් කරයි, හරි සරලයිනෙ මොකද ඔයාම කියපු විදිහට කවුරැවත් එකට විරැදධව කතා කරන්නෙ නැ නේ බයට. වැඩෙි ලස්සනයිනෙ. යථාර්තය තේරැමි ගන්න යාලුවා.:yes:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඔය computer ජිල්මාට් කතාවනන් හද්දා බොරුවක්. එහෙම ඡන්ද හොරකරන්න බෑ බං:dull: