හෙට කොහෙවත් යන්න එපා කියල කියන්නෙ අත්ත ද?

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හෙට කොහෙවත් යන්න එපා කියල කියන්නෙ අත්ත ද?

    හෙට කොහෙවත් යන්න එපා කියල කියන්නෙ අත්ත ද?
    මන් ට්‍රේන් එකෙන් ගාල්ලෙ එන්න ඉන්නේ කොටුවෙ ඉදන්. Nhsl ennath ona
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඇමැති ආරක්ෂක අයට විතරයි දන්වල තියෙන්නේ ... ජනමාධ්‍යවලින් කියන්න තහනම්. හෙට ෆේස්බුක් අවහිර කරයි ගොඩක් වෙලාවට.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඇමැති ආරක්ෂක අයට විතරයි දන්වල තියෙන්නේ ... ජනමාධ්‍යවලින් කියන්න තහනම්. හෙට ෆේස්බුක් අවහිර කරයි ගොඩක් වෙලාවට.

    :confused:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඇමැති ආරක්ෂක අයට විතරයි දන්වල තියෙන්නේ ... ජනමාධ්‍යවලින් කියන්න තහනම්. හෙට ෆේස්බුක් අවහිර කරයි ගොඩක් වෙලාවට.

    මේ වේසිගෙ පුත්තු බේරිලා අපි මලා ම හරි ද ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ඇයි යකෝ මේක මළ කරුමයක් උනානේ. හම්බයින්ට බයේ අපි ගෙවල් වල ඉන්න ඕන. හෙට මොන බොම්බ පිපිරුවත් මම නම් මගේ ගමන් යනවා.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    COMMENTS
    මෙම 13 වැනිදා නාවල පංචිකාවත්ත ඇතුළු ස්තාන 05ක බෝම්බ පුපුරන්න ඇති බව තම ආරක්‍ෂක අංශ විසින් තමනට දන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

    මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදය අමතමිනි.

    ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ සිදුකරන ලද විශේෂ ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක් කළ සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ මෙම ප්‍රශ්නය මුළුමනින්ම විසඳීම සඳහා අවම වශයෙන් වසර දෙකක් වත් ගතවනු ඇති බවයි.

    සාමාන්‍ය ලෙස හැසිරෙන්නයි කියා සිටියද තැනින් තැන බෝම්බ පිපිරීමේ අනතුරු ඇඟවීම් තමා ආරක්ෂක අංශ විසින් නිකුත් කර ඇති බවත් එසේ තියෙද්දි සාමාන්‍ය ලෙසින් ජීවත් වෙන්නේ කෙසේදැයි මන්ත‍්‍රීවරයා ප්‍රශ්න කළේය.

    ඇමැති රාජිත සේනාරත්න විසින් ද කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා දැඩි විවේචනාත්මකව අදහස් පලේය.

    629124620833263
    6.gif
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    සරත් ෆොන්සේකා පාර්ලිම්ව්න්තුවේදි කිව්ව එයාගෙ ආරක්ශක අන්ශයට ඉහලින් දැනුම් දීල කියල. ඔක්කොම ලොක්කො දැනුවත්කරල ඇති.
    ඇත්තටමෑ හෙම දෙයක් උන් හෙට කලත් නොකලත් මහ ජනයට මෙහෙම දෙයක් තියෙනව කියල කිව්වෙ sf විතරයි
     
    Last edited:

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    :eek:
    සරත් ෆොන්සේකා පාර්ලිම්ව්න්තුවේදි කිව්ව එයාගෙ ආරක්ශක අන්ශයට ඉහලින් දැනුම් දීල කියල. ඔක්කොම ලොක්කො දැනුවත්කරල ඇති.
    ඇත්තටමෑ හෙම දෙයක් උන් හෙට කලත් නොකලත් මහ ජනයට මෙහෙම දෙයක් තියෙනව කියල කිව්වෙ sf විතරයි
     
    els95

    Member
    Jun 24, 2009
    121
    1
    0
    colombo
    සමාජ මාධ්‍ය වල දාන්න එපා කියලා ඇමැති ආරක්ශකයින්ට අාපු ලියුමක් ගිය දවස් වල fb එකේ තිබ්බ. ඒකෙ තිබ්බ නාවල, වැල්ලවත්ත, කොටුව,පංචිකාවත්ත බෝම්බ කියලා. මේ ටිකේම army එකෙන් මේ පැති search කරනවා
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    සමාජ මාධ්‍ය වල දාන්න එපා කියලා ඇමැති ආරක්ශකයින්ට අාපු ලියුමක් ගිය දවස් වල fb එකේ තිබ්බ. ඒකෙ තිබ්බ නාවල, වැල්ලවත්ත, කොටුව,පංචිකාවත්ත බෝම්බ කියලා. මේ ටිකේම army එකෙන් මේ පැති search කරනවා

    apoi kotuwa? Man train eke enna inne:angry:
    Railway station eke identi
    balanawa da ?:angry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සමාජ මාධ්‍ය වල දාන්න එපා කියලා ඇමැති ආරක්ශකයින්ට අාපු ලියුමක් ගිය දවස් වල fb එකේ තිබ්බ. ඒකෙ තිබ්බ නාවල, වැල්ලවත්ත, කොටුව,පංචිකාවත්ත බෝම්බ කියලා. මේ ටිකේම army එකෙන් මේ පැති search කරනවා

    ඊයේ නාවල හමුදාවේ පනහක් විතර ඇවිත් ලොකු සර්ච් එකක් කරලා. මම හොදටම දන්න කෙනෙක් කිව්වේ.

    බොරුවට බය කරනවා නෙමෙයි. ඒත් හෙට ලොකු රිස්ක් එකක් තියෙන දවසක්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ඊයේ නාවල හමුදාවේ පනහක් විතර ඇවිත් ලොකු සර්ච් එකක් කරලා. මම හොදටම දන්න කෙනෙක් කිව්වේ.

    බොරුවට බය කරනවා නෙමෙයි. ඒත් හෙට ලොකු රිස්ක් එකක් තියෙන දවසක්.

    කරන්ඩ දෙයක් නෑ බන්.ජොබ් එකට යනවා... ඔෆිස් එකත් නාවල..probation තාම
    #slave_lifes