හෙට කොළබට එන උන් කවුද?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    balapan iraj enne na
    ඔය ගූ රාජ් පොන්නයා ආවොත් ආයිත් තට්ටේ ගූ ගාල යවන්නේ මිනිස්සු. මේකේ ඉන්නෙත් ඕකා වගේම කටින් බතල හිටවන

    🏳️‍🌈 බල ඇණිය එනවා
    ලෝකේ ලොකුම ලොලුපාලිය වෙන්න ඕනේ මයේ හිතේ :lol:
    ------ Post added on Aug 25, 2025 at 10:56 PM
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ජනදිපති වෙල ඉන්න කාලෙ අදිකරනය කියන දෙ අහල චන්දෙ තියපු නැති එකා දැන් අමරුවෙ වැටුනාම අපි නම් කරන්නෙ හොද වැඩෙ කියන එක විතරයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජනදිපති වෙල ඉන්න කාලෙ අදිකරනය කියන දෙ අහල චන්දෙ තියපු නැති එකා දැන් අමරුවෙ වැටුනාම අපි නම් කරන්නෙ හොද වැඩෙ කියන එක විතරයි
    පොනිලා තරම් නීතිය අවභාවිතා කල වෙන එකෙක් මේ රටේ නෑ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    අංගොඩ ඉදලා නෙමේද එන්නේ?
    නෑ කඩවත කඩවත, කැන්ඩි එක ලග. හරිස්චඳ්‍ර කෝපි පැකට දහයකුයි, අසමෝදගම් බෝතල් දෙකකුත් ගත්ත එතුමට දෙන්න. :love: 😊
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නෑ කඩවත කඩවත, කැන්ඩි එක ලග. හරිස්චඳ්‍ර කෝපි පැකට දහයකුයි, අසමෝදගම් බෝතල් දෙකකුත් ගත්ත එතුමට දෙන්න. :love: 😊
    පොල්තෙල් බෝතලෙකුයි, බටර් කාලකුයි අරන් වරෙන් @monson @Deleted @dilann @2osama මුන් ටිකට දෙන්න එපයි. රනිල් මහත්තය මග බලන් ඇත්තේ මුන් එනකම්
     
    • Love
    Reactions: Draco Malfoy

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,657
    25,674
    113
    එනවා, දැන්ම ලෑස්ති වෙලා ඉන්නෙ

    image.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    පොල්තෙල් බෝතලෙකුයි, බටර් කාලකුයි අරන් වරෙන් @monson @Deleted @dilann @2osama මුන් ටිකට දෙන්න එපයි. රනිල් මහත්තය මග බලන් ඇත්තේ මුන් එනකම්
    උබලා කරන ඒවා හැමෝම කරන්නේ නැහැ බං 🤣
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    මෙච්චර කැපවීමක් නම් කරන්න බෑ .
    මේ තුවාල වෙලා ඉන්නේ රනිල් වෙනුවෙන් , රනිල් ඉල්ලා සටන් කරල කියලා ඔබ දන්නවාද ? 🥱

    3191Dxt.jpeg
    @AhhhCapaCapa