හෙට කොළබට එන උන් කවුද?

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,349
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    රනිල් වෙනුවෙන් හෙට එන්නේ කවුද? හැම පක්ශෙන්ම විශාල පිරිසක් එන්න ලෑස්ති. රනිල් මේ රටට කරපු දේවල් ජෙප්පොන්ට අගයක් නෑ. ඕකුන්ට රිදෙන්න රනිල් කරපු සේවාව මේකේ සදහන් කරන්න.

    View attachment 255669
    Ai u malada pons?
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මෙච්චර කැපවීමක් නම් කරන්න බෑ .
    මේ තුවාල වෙලා ඉන්නේ රනිල් වෙනුවෙන් , රනිල් ඉල්ලා සටන් කරල කියලා ඔබ දන්නවාද ? 🥱

    3191Dxt.jpeg


    Thaththa Seeyawa balanna yanwada ada ?
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    Ai u malada pons?
    යකෝ ජරා කතා කියන්න එපා. උබලට wifi ටිකක් හරි හම්බෙන්නේ රනිල් නිසා. උබ එනවද අපි දැන් පිට කෝට්ටේ ඉන්නේ?
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    නෑ කඩවත කඩවත, කැන්ඩි එක ලග. හරිස්චඳ්‍ර කෝපි පැකට දහයකුයි, අසමෝදගම් බෝතල් දෙකකුත් ගත්ත එතුමට දෙන්න. :love: 😊

    dehi gedi tika gaththada , dehi beema hadanna.
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    WiFi denne toge ammane ponnayo
    ගුණමකු අධමයෙක් වෙන්න එපා යකෝ. රනිල් නැත්නම් තොට starlink එකත් නෑ.

    Uttiye , Seeya Thaththata Dehi beema hadanne ube ata deka mirikalada dehi nathuwa.
    දෙහි හම්බෙයි ජෙප්පොන්ගෙන් බලන් ඉදපන්
    ------ Post added on Aug 26, 2025 at 9:03 AM
     
    • Dislike
    Reactions: Hasistranger

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,749
    113
    Kandy
    දෙහි මොකටද?
    ඔයා රනිල් ගැන කියවීම හරියට කරලා නෑ සැකයි ඇත්තටම රනිල් පාක්ශිකයෙක්ද කියලත් අපිනම් පරම්පරා ගානක් අලි.රනිල් වැඩියෙන්ම කැමති දෙහි බොන්න