හෙට කෝච්චි වැඩ නැද්ද??

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    හර්තාලයට එක්වෙමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් ඇණහිටියි!

    එළඹෙන 06 වෙනිදට ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක කාලයක් දුම්රිය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.

    අද (04) මාධ්‍ය හමුවක් කැඳවමින් එම සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා පවසන්නේ දුම්රිය වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක සහය ඊට හිමිව තිබෙන බවයි.

    ඒ අනුව වැඩවර්ජනය ක්‍රියාත්මක කාලය තුළ දුම්රිය ස්ථාන වෙත පැමිණ අපහසුතාවන්ට පත් නොවන ලෙසයි ඔහු මගී ජනතාවට දැනුම් දෙන්නේ.

    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    අෆ්ෆා
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක අහන්නත් දෙයක්ද බන් ඕකුන් නිකන් දවසටත් දුවන්නේ බල්ලෝ නාවන්න එක්කන් යනවා වගේ .එහෙව් එකේ ඕක උන්ට ස්වීප් එකක් වගේ .අනිවාර්යෙන් වැඩ නෑ හෙට ඔය හර්තාලේ නෑ කිව්වත් ඕකුන් වැඩ කරන්නේ නෑ එක ෂුවර්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැඩ නැ. උදේට සප්‍රයිස් වෙන්න.
    😲

    ඕක අහන්නත් දෙයක්ද බන් ඕකුන් නිකන් දවසටත් දුවන්නේ බල්ලෝ නාවන්න එක්කන් යනවා වගේ .එහෙව් එකේ ඕක උන්ට ස්වීප් එකක් වගේ .අනිවාර්යෙන් වැඩ නෑ හෙට ඔය හර්තාලේ නෑ කිව්වත් ඕකුන් වැඩ කරන්නේ නෑ එක ෂුවර්

    එහෙම වෙයි නේ එහෙනන්. පෙට්‍රල් තිබ්බා නම් වාහනෙ එනවා
    ------ Post added on May 5, 2022 at 8:54 PM
     
    • Like
    Reactions: animation