හෙට ග්‍රීන් කාඩ් ලොතරැයියේ result එනවා.....!

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Me loke mechchara honda ratawal thiyeddi Why green card ma hoyanne. Personal preferences thamai. Denaganna one mokakda preference eka athiwenna hethuwa
     

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    එල එල දාපු හැමෝටම සුභ පැතුම් 🎉🎉
    අහ් එක තමයි අර හැම අවුරුද්දෙම උඩට එන ඇමරිකන් සිහිනය පෝස්ට් එක share වෙනවා දැක්කේ :lol:
    Sira bn thaman hariyta hitiyoth hari bn ghn.one nm hamba kran meheta enna puluwnne.මොක්ද මම නම් කවදාවත් අහලා නෑ එහෙ ගිහින් සාර්තක වෙච්ච අයව.මොකද කවුරුත් ඒ අය ගැන කියන්නෙ නෑ.කියවන්නෙම එහෙ ගිහින් කෙල උනා අරක උන මේක උන කියලා විතරයි.හරි ගිය උන් ගැන කියවන්නෙම නෑ.හරියට a/l pass une ne kiyla කැම්පස් උන්ට බනිනවා වගේ තමයි.
     
    • Like
    Reactions: f 16

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    යනකොට ගල් ටිකක් අරගෙන යන්නත් අමතක කරන්න එපා.. :lol:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,666
    113
    ඇදිච්ච උන් සතුටු වෙයි. යන්න බැරි වුන එවුන් ඉතිං නරියා මිදි තිත්තයි කිව්ව වගේ තමයි