හෙට රැ 9.30 ට වගේ තමයි නිකුත් වෙන්නේ.කට්ටිය ලෑසති වෙලා ඉන්න.apply කරපු හැමෝටම යන්න ලැබේවා .
Sira bn thaman hariyta hitiyoth hari bn ghn.one nm hamba kran meheta enna puluwnne.මොක්ද මම නම් කවදාවත් අහලා නෑ එහෙ ගිහින් සාර්තක වෙච්ච අයව.මොකද කවුරුත් ඒ අය ගැන කියන්නෙ නෑ.කියවන්නෙම එහෙ ගිහින් කෙල උනා අරක උන මේක උන කියලා විතරයි.හරි ගිය උන් ගැන කියවන්නෙම නෑ.හරියට a/l pass une ne kiyla කැම්පස් උන්ට බනිනවා වගේ තමයි.එල එල දාපු හැමෝටම සුභ පැතුම්
අහ් එක තමයි අර හැම අවුරුද්දෙම උඩට එන ඇමරිකන් සිහිනය පෝස්ට් එක share වෙනවා දැක්කේ![]()