meeyak kadanne ata lewa kanna newai kiyala katawak tiyanawane ban ...kawru dinnat wadak ne, minissunta labena deyak ne, aduma gane ratawat hadenne na


paradinakota kiyana katha....! lol ohoma wenawanan janda polawalata nijojithayo dana eke therumak naa ne bolaw!![]()

palath saba mathiwarana kiyanne maha boruwak
oken minissunta wena sethak naha
hohen hari apu horu set ekak janatha mudal walin thamange madiya thada karaganna eka witharai wenne
unta aththatama ratata janathawata sewayak karanna nam enne ayi un ochchara salli wiyadam karagena, gaha maragena, hora chanda dagena mathiwarana walata idiripath wenne?
kawuru dinuwath hamadama rate janathawa paradayi
![]()


එක ඇත්ත බන් සංවර්ධනය ව්‍යාපාති වලට මුදල් ගමට එනකොට එකෙන් 80% ඇමැති වරැ මන්ත්‍රි පලාත් සභා වලිනුයි ගසා කාලා සොච්චමක් තමයි ලැබෙන්නේmelo rahak na.mama ude 8ta vithara giya chande danna.kisima polimak na.chanda keruwawa epa wela tyenne.
kawru dinnat wadak ne, minissunta labena deyak ne, aduma gane ratawat hadenne na
ඔව් ඔව් අපිට බලා ගන්ඩ පුළුවන් වෙයි කොච්චරක් අනුමත කරනවද අනුමත නොකරනවද කියල.ගමයා;13374417 said:එ වුනාට ආන්ඩුව මේ යන ගමන අනුමත කරන්න බෑ අධ්‍යාපන ප්‍රශ්න දුෂණ නාස්තිය හැමතැනම .බලය වැඩි වෙන්න වැඩි වෙන්න මුන් බය නැතිව .දුෂණ නාස්තිය වංචාවන් එලි පිටමකරනවා