
ඕකටත් ජාතිය අමතන්න ඕනද..මූට පිස්සුද මංද.
මේතරම් විනාසයක් රටට වෙලත් මුංට රෑට නින්ද යනවද මංද බං...අපිට තමා ඒකත් වෙන්නෙ නැත්තෙ හරියට..උන්ගෙ පවුල් වල උන් ඉතිං මන්දිර වල අැතුලේ සපාන් ඵකේ ඉන්නවනේ.heenamane uparima eka. hama reddatama amathanne ekai. ekatath laksha ganak wiyadam karala minissuntama paw dunnahakine. me sare koheda danne na yanne amathanna background ekata ganna. kawruhari porata green screen ekak aran dunna nam hari.
මිනි ආදාහනය කරනවා තම හරි නම් දන්න ඕනි Background එකට ...හෙට බැක්ග්‍රවුන්ඩ් එක මොකක් වෙයි ද ?
එදා දැම්ම කුරුල්ලො කෑ ගහන සද්දෙ හෙටත් දායි ද ?

වහනවාඅමතනවා නම් වහන එකක් නැති වෙයි ...
වැහුවත් බොරුවක් කරයි ... අරකට පුළුවන් මේකට පුළුවන් කියල