හෙට ජනාධිපති ජාතිය අමතා රට වැසිම ගැන විශේෂ ප්‍රකාශයක්. #BREAKINGNEWS

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    IMG-20210819-171755.jpg

    https://www.hirunews.lk/280124/රට-සම්පූර්ණයෙන්-වසා-දැමීමේ-සූදානමක්
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,314
    25,098
    113
    tracing Geo-location.. ... ...
    ඕකටත් ජාතිය අමතන්න ඕනද..මූට පිස්සුද මංද.

    heenamane uparima eka. hama reddatama amathanne ekai. ekatath laksha ganak wiyadam karala minissuntama paw dunnahakine. me sare koheda danne na yanne amathanna background ekata ganna. kawruhari porata green screen ekak aran dunna nam hari.
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,599
    633
    113
    Singapore
    Rataka Preaident kenek kiyanne hamdetama ihalin inna kena. Wena ratawal balanna, example Philippines president kawuruth kiyana eka neme eyata thamange rata beraganna. Ekata ape inna moda yakata oone uge pawul tika poshanaya karala ratata kela unath kamak na kiyala inna ekak. Rataka economy eka hadanna unath rate minissu inna oone. Nathiwa rate economy eka hadala mokata kanna dennada
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    අමතනවා නම් වහන එකක් නැති වෙයි ...
    වැහුවත් බොරුවක් කරයි ... අරකට පුළුවන් මේකට පුළුවන් කියල
     
    • Like
    Reactions: Dhanushka.N

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    heenamane uparima eka. hama reddatama amathanne ekai. ekatath laksha ganak wiyadam karala minissuntama paw dunnahakine. me sare koheda danne na yanne amathanna background ekata ganna. kawruhari porata green screen ekak aran dunna nam hari.
    මේතරම් විනාසයක් රටට වෙලත් මුංට රෑට නින්ද යනවද මංද බං...අපිට තමා ඒකත් වෙන්නෙ නැත්තෙ හරියට..උන්ගෙ පවුල්‍ වල උන් ඉතිං මන්දිර වල අැතුලේ සපාන් ඵකේ ඉන්නවනේ.
     
    • Like
    Reactions: supun_sg and shenat

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    හෙට බැක්ග්‍රවුන්ඩ් එක මොකක් වෙයි ද ?
    එදා දැම්ම කුරුල්ලො කෑ ගහන සද්දෙ හෙටත් දායි ද ?
    මිනි ආදාහනය කරනවා තම හරි නම් දන්න ඕනි Background එකට ... :dull:
     
    • Like
    Reactions: Janithsl88

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇයි ඔයි වහන්වනන් ඉතින් ඕක කියලා වැහුවනන් ඉවරයිනේ ... නැකත් බල බල ජාති අමතන්නේ .. අද අමතන පුළුවන්නේ එහෙනං