හෙට තරගය ට, දුකට පුං ගහන්න වර!

ElaMans

Member
May 10, 2014
1,268
434
0
හෙට තරගය ට, දුකට පුං ගහන්න වර!

මැතිව්ස් ගෙන් ප්‍රබල ප්‍රකාශයක්?

HCUqjKZ.jpg


mathews ge ma prakasayan penava, ape kochara Indian karayanta baya vela da kiyala. :angry: avasan overs 18 ta lakunu 233, a kiyane 1 over ekakata lakunu 12 th 13 th atara. pisu hadenava Oi :baffled::baffled:

mage kalin thread eka balana mama kuva ape un baya vela kiyala? :rofl: Oya tikama tama mathews ta kalin sinhalen kiyala tiyene :rofl::D

http://www.elakiri.com/forum/showthread.php?t=1643184

un kare ape manasikathvaya kadapu eka? :angry: maka world cup ekata un plan karapu deyak vena bari na? mokada ape un gana unta tiyena bayak :yes:

Mendis mokata evuvada ban? uta indiya ve un gahana va kiyala podi ekak unth dannava :no:

karana tiyena eka deyai ¿ :oo: unta baya nove bat karana eka. :confused: habai dan mun inna thtavaya anuva ape 500 gahuvath unta gamak na... :baffled:
 
Last edited:

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mata dan hithenawa apita world cup eke adu gane semi wath yanna labeida kiyala... maanasikathwaya 0ta watila thiyenne team eke... cricket board eka, coach, team eka wenas wennama wenawa. nathnam ape balaporothu ath araganna wei..
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    අයි බන් මැතිව්ස් තරඟ දින්නම විතරක් දෙවියන් වහන්සේ මතක් කරන්නේ ? දැන් මේ පරදින්නේ දෙවියන් වහන්සේ ඉන්දියාවට සප් එක දෙන නිසා ද බන්? රෝහිත් කාරයට දෙවියන් වහන්සේ ආවේශ වෙලා ද කොහෙද. ඔන්න බලපන් අන්තිම මැච් එක හරි කනාවට දිනොත් මැතිව්ස් කියනව දෙවියන් වහන්සේ නිසා තමා මේකවත් දින්නේ කියල.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    පස්වෙනි මැච් එකේදී ඉන්දියන් ටීම් එක 1000 ට අඩුවෙන් අවුට් කරගත්තොත් ලොකු ජයග්‍රහණයක්
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    අයි බන් මැතිව්ස් තරඟ දින්නම විතරක් දෙවියන් වහන්සේ මතක් කරන්නේ ? දැන් මේ පරදින්නේ දෙවියන් වහන්සේ ඉන්දියාවට සප් එක දෙන නිසා ද බන්? රෝහිත් කාරයට දෙවියන් වහන්සේ ආවේශ වෙලා ද කොහෙද. ඔන්න බලපන් අන්තිම මැච් එක හරි කනාවට දිනොත් මැතිව්ස් කියනව දෙවියන් වහන්සේ නිසා තමා මේකවත් දින්නේ කියල.

    Sherlock.gif
    Leonardo-Dicaprio.gif
    334.gif


    DUDE :angry: