Jeewan Kumaratung
Rathnasiri Wickramanayaka
athavuda seneviratne
vidura Wickramanayaka
tissa karaliyadda
pandu Bnadaranayake
Sudarshani Pranandupulle
H R Mithrapala
H R Mithrapala මු නම් එන්නේ නෑ බන්
Jeewan Kumaratung
Rathnasiri Wickramanayaka
athavuda seneviratne
vidura Wickramanayaka
tissa karaliyadda
pandu Bnadaranayake
Sudarshani Pranandupulle
H R Mithrapala

උබගෙ කෙප්ප අහල එපා වෙලා යකෝ. අඩෝ ජනා එලකිරි බලලා යන උන්ව නවත්තනවද දන්නෙත් නෑ බන්. එහෙම උනොත් තෝ තමයි ඒවට වග කියන්න ඕන.
ඔව් යකෝ යන එන මගුල් ගැන එළකිරියේ දන්න එපා ගෝටා සල්ලි මල්ලක් අරගෙන ගිහින් එන උන් නවත්වනවා මුලින් කට්ටියට එන්න දියන් බයිලා ගහන්නේ නැතුව .......











රජයට සම්බන්ධ තවත් දේශපාලනඥයින් පිරිසක් අද පෙරවරු 10.00 ට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේය.
මෙසේ ඉවත්වන පිරිස පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් වීමේ අපේක්ෂාවෙන් රජයෙන් ඉවත් වීමට සැළසුම් කර ඇති බවද එජාප දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඔවුන් පසුව විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට නියමිතය.
එම පිරිස සම්බන්ධයෙන් ඒෂියන්මිරර් සිදු කළ විමසීමකදී එජාප විශේෂ ප්‍රකාශකයා සඳහන් කළේ නම් හෙළි කළ නොහැකි බවයි.









