ඔතන, දැන් ප්‍රතිඵලය ගැනනේ කතාකරන්නේ අපි.
ඒක නෙවෙයි ඇයි මෙයාව මන්ත්‍රී කෙනෙක් කලේ.
සරලයි.
කොටස් දෙකක් ඉන්නව.
1) මෙහෙම නඩුවක් තියෙද්දී නාමේ දුන්න පක්ශ බ්ලධාරීන්.
2) ඒ කෙනාව ඉල්ලන මිනිස්සු.
මම දැක්ක ඔහුගැන යන විඩියෝ එකක එෆ් බී එකේ රත්නපුරේ මිනිස්සු ඔහුව ඉල්ලන හැටි.
*ඔබතුමා සමා අපි ඉන්නවා
*අපි හැමදාම ඔබතුමා සමගයි
*මේපාර ඔබව ඔසවාතබනවා
*ඔබ මේපාර තුනෙන් උඩට එනවා
*අපිටකල සේවයට ඔබතුමා සමගයි
*කලගුන සලකනවා
ගිහින් බලන්න එෆ් බී එකේ
මේකවුද කියන්නේ..
ඔහුව දැන දැන කවුද දැම්මේ
රාජසභාව ඩෝසර් කරාම, නගර සබාවේ මිනිස්සු වැඩට එන්නෑ. වැරදුනා, ඩෝසර් කරපු කට්ටිය අල්ලනවා කියලා වැඩට එන්නෑ.
උබලට හිතෙන්නැද්ද මේ මේනිස්සු එක්කද මේ මේ නීතිගරුක රටක් හදන්න යන්නේ.උන් කීදෙනෙක් බස් එකේ යද්දී ටෝක් දෙනවා ඇද්ද රටේ නෙතියක් නෑ.මේ ක්‍රමය වෙනස් වෙන්න ඔනා කියලා, උන්ට කැමති එකාට නීති අදාල නැ කියන අතරේ
ඔය අතිබහුතරය බයස්.
උන් කටුලොවන පක්ශේ එකෙක් වැරදි කරාම, නට්ට පස්ස පැත්තේ ගහගන පැයක්දෙකක් ඉන්නවා නීති තර්කයක් එනකල්.ඊටපස්සේ ඒක උස්සගන ඌවෙනුවෙන් පෙනී සිටිනවා.රට හදන්න කතාකරන මිනිස්සුන්ගෙන් සීයට එකක්වත් ජෙනුයින් නෑ. ඒක බලන්න පුලුවන් ඔන්න ඔහොම සිටුවේශන් එකකදී.අමු බොරුව හැම එකාගෙම.
ලන්කාවේ යතාර්ථය මේකයි
පක්ශ, පක්ශ දේශපාකලයෝ කියන්නේ, මේ ජනයාගේ උප කුලකය.
සර්වත්‍ර කුලකය අවුල් රටක,සර්වත්‍රකුලකය එයාල කැමති දේට නීතිය නොසලකන රටක ප්‍රතිඵලය තමයි මේ
කියන්න තියෙන්නේ මඩිහේ ස්වාමීන්වහන්සේ කිව්වකතාව
මොකක්ද?