අගමැතිතුමා ව්‍යවස්ථාව අනුගමනය කරනවා කියල දිවුරලා ඇවිත් හෙටම දිවුරුම කඩයිද
ජනාධිපතිවරනෙට තරග කරනවා කියලා විදපු සල්ලි වියදම් කරපු විදිහ කීවේ නෑ නේ.
විදපුවා ලස්සනට බැලන්ස් නම්
කරලා බන්.
ඔය පොර බන් නිකන් අත් පත්‍රිකා විතරනේ බෙදුවේ අනික20Mil nm madi bn presidential campaign 1k krnna.
මැතිවරණ කොමිසමෙන් මන්ත්‍රි නම් ගැසට් කරල තියෙන්නෙ එතනින් එහාට මොනාද ඔය ඔලමොට්ටලය කියවන්නෙ..ජනපතිවරණෙට ස්වාධීනව ඉල්ලන්ඩ පුලුවන් කාටදල කියල නිදැන උන්න නාහගෙ බයිල මේවගෙ අත අරින්ඩ එපා ගෝතයො..
වැරැද්දක් වෙනවානම් ඒක අපේ එකාද අනිත් පැත්තේ එකාද බලන්න ගිහින් තමයි රට හැමදාමත් කෙලව ගත්තේ ... හොදට මතක තියාගනින් බන් ඝෝඨට චන්දය දුන්නේ වහල්ලුම නෙවෙයි .... පාවෙන චන්ද බලන්නේ පක්ෂය නෙවෙයි . උන් ඝෝඨාගැන තියපු විශ්වාසය නැතිවුනොත් ආයේ මොකටවත් මෙහෙම ප්‍රතිඵලයක් ගන්න බෑ.මැතිවරණ කොමිසමෙන් මන්ත්‍රි නම් ගැසට් කරල තියෙන්නෙ එතනින් එහාට මොනාද ඔය ඔලමොට්ටලය කියවන්නෙ..ජනපතිවරණෙට ස්වාධීනව ඉල්ලන්ඩ පුලුවන් කාටදල කියල නිදැන උන්න නාහගෙ බයිල මේවගෙ අත අරින්ඩ එපා ගෝතයො..
වැරැද්දක් වෙනවානම් ඒක අපේ එකාද අනිත් පැත්තේ එකාද බලන්න ගිහින් තමයි රට හැමදාමත් කෙලව ගත්තේ ... හොදට මතක තියාගනින් බන් ඝෝඨට චන්දය දුන්නේ වහල්ලුම නෙවෙයි .... පාවෙන චන්ද බලන්නේ පක්ෂය නෙවෙයි . උන් ඝෝඨාගැන තියපු විශ්වාසය නැතිවුනොත් ආයේ මොකටවත් මෙහෙම ප්‍රතිඵලයක් ගන්න බෑ.
අනේ නිකන් පලයවු යන්ඩ අපි බලාගන්නම් "අපේ සිoහල" චන්ද ගැන උබල ඒ ගැන වොරි වෙන්ඩ එපා..තම්බින්ට චන්දෙ දිල උන්ව පාර්ලිමේන්තු යවපු තොපිද එන්නෙ අපිට පාවෙන චන්ද ගැන කියල දෙන්ඩ..

Dan oka kiyawi, mama kiyana de newe wadagath adhikaranaya kiyana de. Adhikaranaya hari kiwwoth mamath hari kiyanawa kiyala.එහෙම කියන්න බෑ නේද? බහුතරය එක පැත්තක වෙන්න පුළුවන්. එත් අනිත් මිනිස්සුත් රටේ ජීවත් වෙන්න ඕනනෙ. ආණ්ඩුව ගන්න තීරණ බලපාන්නෙ චන්දෙ දීපු උන්ට විතරක් නෙවෙයි
මරණ දණ්ඩනයට නියම වුවෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ලෙස පත් කිරීම හරිද වැරදිද? කෙලින් කියපන්.
වැරදි දේට වැරදියි කියනව කිව්ව නේද? දැන් බලමු කිව්වේ ඇත්තද කියල
මු මේක කොහොම ගොඩ දායිද කියල බැලුවෙ