හෙට නිවාඩුද බන්?

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබුණද හෙට (02) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

    නෙත් නිවුස් කළ විමසීමකදි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ අපේ‍්‍රල් මස 15 වනදාද රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කළ බවයි. එමෙන්ම වෙසෙක් පොහොය යෙදී ඇත්තේ මැයි මස 21 වනදාටයි. එදිනද සෙනසුරාදා දිනයක් බැවින් ඒ වෙනුවෙන් 23 වන සඳුදා දින නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    එම නිසා හෙට දිනය නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් නොකරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියාසිිටියා.
    - NETH
     
    • Like
    Reactions: JesonRulez

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    LastScan-01-748x1024.jpg
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    SLT eka Heta wahalada kiyala witharaii mata dana ganna Onii mage connection eka thama active karala na ekaiii
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ගාල්ලට ගිය ජනතාවත්
    කැම්බල් පිටියට ගිය ජනතාව වේදිකාවෙන් ඉල්ලීමක් කලොත් දෙයි
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,197
    113
    37
    @ katubedda
    monwa unath mona pakshekin hari resveem walata giyapu manussayan nisawath niwaduwak dunna nam hodayi. Meka type karana matath nivadu neeeeee. ���� :(