මචංලා කෝල් එකක් ආවා හෙට අපේ Company එක නිවාඩු කියලා. උබලගෙත් එහෙමද?![]()
මචංලා කෝල් එකක් ආවා හෙට අපේ Company එක නිවාඩු කියලා. උබලගෙත් එහෙමද?![]()
niwaduwata Bandulaya kelewwa !
![]()
ඔය නිව්ස් එක දාද්දි 16 නිවාඩුව වෙළඳ නිවාඩුවක් කරලා තිබ්බේ නෑ. එක නිසා ඕක පරණයි,. බලපන් ඕක දාල තියෙන වෙලාව.
![]()

උඹට අමු කැවිලද ? අද තමයි යකෝ 15ව. ඊයේ රෑ කිව්වේ වෙළඳ නිවාඩු කියල![]()



public and bank විතරයි
The Employers’ Federation of Ceylon එකෙන් කන්ෆර්ම් කරපු මේල් එක අපිට ඔෆිස් එකෙන් ෆෝවඩ් කරලා තිබුනා