හෙට පත්වෙන ආණ්ඩුව

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙට පත්වෙන ආණ්ඩුව

    පොඩි තරගයක් :P


    Mahinda-Gotabaya-IANS.jpg




    හෙට (21) පත්වෙන ආණ්ඩුව අනුමාන කරමුද?

    අගමැති මහින්ද සමග තව ඇමතිවරු 15 ක් කියලා තමා ආරංචි :rolleyes:

    ඒ 15 දෙනා නම් කරමුද? :P

    පුලුවන්නම් ඒ ඒ පුද්ගලයට හම්බවෙන අමාත්‍යංශයත් අනුමාන කරලා කියන්න.





    800.jpeg






    එහෙනම් තෝරමු බලන්න ගෝටගේ දින 100 ඇමතිවරු සෙට් එක :P
     
    Last edited:
    • Like
    Reactions: s5sage

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    උදය ගම්මන්පිල, දිනේශ් ගුණවර්ධන 100% ශුවර්.

    කෙහෙළියටත් දෙයි සමහරවිට.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113

    Mahinda - Mudal
    Duminda - Agricultural
    My3 - Health or Parisara
    Vimal- Niwasa
    Mahinda amaraweera - Diwara
    Jonston - welada
    Gammanpila- neethiya ha samaya
    Thondman -වතු සම්බන්ද මොකක් හරි
     
    • Like
    Reactions: NK123

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දිනේෂ්
    බන්දුල
    සුසිල්
    ගම්මන්පිල
    විමල්
    මහින්ද අමරවීර
    චමල් ??
    තොන්ඩමන්
    වාසු
    කෙහෙළිය
    Douglas Devananda
    Johnston Fernando
    විජේදාස
    ජි එල්
    නිමල් සිරිපාල
     
    • Like
    Reactions: NK123

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඕක කෙරෙන වැඩක්ද.15ක් මදි.60ක්වත් දාගන්න වෙනවා.නැත්තන් උන් ඇතුලේ මරාගන්නවා.ගෝටාවත් මරාගෙන මැරෙයි ඇමතිකම් හම්බ උනේ නැත්නම්:lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    wimal weerawansa mahindananda aluthgamage pavithra wanniarachchi.



    SLFP eke set ekakatath amathi kam denawanam mahinda amaraweera and dayasiri ta labei amathi kam


    katha nayaka wenas wenawanam sira ta labai.
     
    • Like
    Reactions: NK123

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    wimal weerawansa mahindananda aluthgamage pavithra wanniarachchi.



    SLFP eke set ekakatath amathi kam denawanam mahinda amaraweera and dayasiri ta labei amathi kam


    katha nayaka wenas wenawanam sira ta labai.

    සිරා හෙට ම එනවාද මුසලයා :angry::angry:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    wimal weerawansa mahindananda aluthgamage pavithra wanniarachchi.

    me ponna haththa nm ain krlama daanna one. anika johnston