හෙට පාසල් නිවාඩුවක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    පවත්නා කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ සියලු ම රජයේ පාසල් සහ රජයේ ආධාර ලබන පාසල නිවාඩු ලබා දීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

    අධ්‍යාපන අමාත්‍යංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග කළ විමසීමක් අනුව අදාල නිවාඩුව ප්‍රකාශයට පත් කර තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

    ---- Hiru
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    තෙල් නැතත් නිවාඩු
    රැජින මලත් නිවාඩු
    දුන් ගැහුවත් නිවාඩු

    අපි යනකාලේ මෙහෙම නිවාඩු තිබ්බේ නැනේ හාන්දුරුවනේ
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    තෙල් නැතත් නිවාඩු
    රැජින මලත් නිවාඩු
    දුන් ගැහුවත් නිවාඩු

    අපි යනකාලේ මෙහෙම නිවාඩු තිබ්බේ නැනේ හාන්දුරුවනේ
    :yes::yes::yes::(:(:(
     
    • Like
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ළමයි ගෙවල් ඇතුලෙම තියාගන්න ලු.
    හෙට වැඩට යන්නත් එපාලුද එලියට බැහැල ? හෙට එලියට බැහෑල දෙමාපියො ලෙඩ්ඩු උනොත් ඒකෙනුත් අමාරුවෙ වැටෙන්නෙ දරුවොම නිසා..ඔක්කොමල ගෙවල්වලට වෙලා දොරවල ජනෙල් වහන් ඉන්නලුද??
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    හෙට වැඩට යන්නත් එපාලුද එලියට බැහැල ? හෙට එලියට බැහෑල දෙමාපියො ලෙඩ්ඩු උනොත් ඒකෙනුත් අමාරුවෙ වැටෙන්නෙ දරුවොම නිසා..ඔක්කොමල ගෙවල්වලට වෙලා දොරවල ජනෙල් වහන් ඉන්නලුද??
    ඌරන්ට මොන සෞඛ්‍ය ද ඩෝ. පොඩි එවුන් ගෙදර තියලා මහ එවුන් වැඩට පලයල්ලා.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,888
    22,213
    113
    Kaer Morhen
    thewitcher.com
    සිරාවටද අම්මට ගිහින් කියන්න ඕනේ නැත්තන් උදෙන් නැගිටිනවනේ , මාවත් 7ට නැගිට්ටවයි, දැනුත් ගු ගිහින් ඉන්නේ සීතලට හෙට උදෙන් නැගිට්ටුවොත් චුත් යයි
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    සිරාවටද අම්මට ගිහින් කියන්න ඕනේ නැත්තන් උදෙන් නැගිටිනවනේ , මාවත් 7ට නැගිට්ටවයි, දැනුත් ගු ගිහින් ඉන්නේ සීතලට හෙට උදෙන් නැගිට්ටුවොත් චුත් යයි
    ow aththa

    හෙට එලියට බැහැල වැඩට යන්න එපාලුද???
    leda/amaru kam thiyana aya yanna epa
    ------ Post added on Dec 8, 2022 at 10:37 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,246
    31,977
    113
    තෙල් නැතත් නිවාඩු
    රැජින මලත් නිවාඩු
    දුන් ගැහුවත් නිවාඩු

    අපි යනකාලේ මෙහෙම නිවාඩු තිබ්බේ නැනේ හාන්දුරුවනේ
    Umbalage kale hondatama kare nahane, ekata @erozan lage kale thamai kelawalama gaththe... Lol
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මචං කාලගුණේ අද නිව්ස් ඇලර්ට් එකක් දෙන්නලු යන්නේ හෙට හිම වැටෙන්න ඉඩ තීනවා කියල
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,933
    1
    60,938
    113
    Mother Earth
    මචං කාලගුණේ අද නිව්ස් ඇලර්ට් එකක් දෙන්නලු යන්නේ හෙට හිම වැටෙන්න ඉඩ තීනවා කියල
    නිව්ස් බැලුවද? හිරු ඒකෙ කිව්වා. අඩෝ ආතර් සී ක්ලාර්ක් කියපුව ඇත්ත වෙන්න යන්නේ 😵
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    නිව්ස් බැලුවද? හිරු ඒකෙ කිව්වා. අඩෝ ආතර් සී ක්ලාර්ක් කියපුව ඇත්ත වෙන්න යන්නේ 😵
    ape allapu gedara eka sawalak aran hima sudda karanawa... polonnaruwa yaya 7

    _93967700_mediaitem93967699.jpg