පවත්නා කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ සියලු ම රජයේ පාසල් සහ රජයේ ආධාර ලබන පාසල නිවාඩු ලබා දීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
අධ්‍යාපන අමාත්‍යංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග කළ විමසීමක් අනුව අදාල නිවාඩුව ප්‍රකාශයට පත් කර තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරන්නේ.
---- Hiru