විදුලි කප්පාදුව පැයකට සීමා කිරීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබෙනවා.
එහි සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ හෙට (05) විදුලි කප්පාදුව සිදුවන්නේ රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් බවයි.
ඒ අනුව
A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.
එසේම විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරියේ දී විදුලි කප්පාදු කාලසීමාව අවම කිරීමට හැකියාව ඇති බවයි මහජය උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේ.
https://liveat8.lk/හෙට-පැය-23ක්-විදුලිය/