හෙට පැය 23ක් විදුලිය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    විදුලි කප්පාදුව පැයකට සීමා කිරීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබෙනවා.

    එහි සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ හෙට (05) විදුලි කප්පාදුව සිදුවන්නේ රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් බවයි.

    ඒ අනුව

    A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

    එසේම විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරියේ දී විදුලි කප්පාදු කාලසීමාව අවම කිරීමට හැකියාව ඇති බවයි මහජය උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

    https://liveat8.lk/හෙට-පැය-23ක්-විදුලිය/
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929

    dawasata paya 24 kiyala eka danne nadda?
    ath oralosu dekak bandina eka neda?
    lol
     
    • Like
    Reactions: HKavinda

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Excited Season 2 GIF by The Office
     
    • Haha
    Reactions: Walter White

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උඹලෙ ඉන්න පැති වල හොරෙන් කරන්ට් එක කපන සීන් නැද්ද. මම ඉන්නේ I zone එකේ. ගොඩක් දවස් වලට රෑ 12 ට කරන්ට් ගිහින් පාන්දර 1 වගේ වෙද්දි එනවා.
    mata oka ahu una eka dawas deka thunak
    kalin nidaganna nisda note une na
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    dawasata paya 24 kiyala eka danne nadda?
    ath oralosu dekak bandina eka neda?
    lol

    ඒ උනාට එකකින්ලුනේ වෙලාව බලන්නේ. අනිත් එකෙන් ප්‍රෙෂර් එකලු බලන්නේ. මේ වගේ උන් නේ යකෝ රටේ ඉහල තනතුරු හොබවන්නේ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ranila shape eke wadee goda daanwa aragala karayoy kari jepponge kalisamee gihin ati. paayapan kiyala wanda wanda ati okun :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ayet itin 3% tamai