හෙට පෝය දවසේ...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හෙට උදේ අම්මලා යනව සිල් ගන්න.. ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන බාගයක්{ඉතුරු බගෙ වෙඩෙ යන ගමන් ඩිංග ඩිංග} ඇවිත් පාරට වැටෙන්න තියන මිල්ල ගහ කපන්න තමා ඉන්නේ... ඒ ගහේ කදේ කුණේ කොයි වෙලේ හරි පාරට වැටෙනවා.. ගහ තියෙන්නේ තඩි ගලක් උඩ.. ඔය ගල උඩ තමා පොඩි කාලේ හවසට ඉන්නේ අපි සෙට්1..... කපල අතු පෑහෑලා අවිත් නාලා තැඹිලි ගෙඩියක් බීල බත් කනවා.. ඒ ගල අපි පොඩි කාලේ මහාමේරු පර්වතේ තරම් ද කියල හිතුනා. දැන් ඒක පොඩි වෙලා නෙවෙයි, අපි ලොකු වෙලා...
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,952
    13,869
    113
    126
    Hogwarts
    හෙට උදේ අම්මලා යනව සිල් ගන්න.. ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන බාගයක්{ඉතුරු බගෙ වෙඩෙ යන ගමන් ඩිංග ඩිංග} ඇවිත් පාරට වැටෙන්න තියන මිල්ල ගහ කපන්න තමා ඉන්නේ... ඒ ගහේ කදේ කුණේ කොයි වෙලේ හරි පාරට වැටෙනවා.. ගහ තියෙන්නේ තඩි ගලක් උඩ.. ඔය ගල උඩ තමා පොඩි කාලේ හවසට ඉන්නේ අපි සෙට්1..... කපල අතු පෑහෑලා අවිත් නාලා තැඹිලි ගෙඩියක් බීල බත් කනවා.. ඒ ගල අපි පොඩි කාලේ මහාමේරු පර්වතේ තරම් ද කියල හිතුනා. දැන් ඒක පොඩි වෙලා නෙවෙයි, අපි ලොකු වෙලා...
    Ado keti kathamdarayak wageneh:D balagena gahata negapan, den sati dekakata kalin del gahaka athhak kapanna ghin adi 8k wage udakin wetila ekek mala ape gewal gawa. Oluwa wedila
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ado keti kathamdarayak wageneh:D balagena gahata negapan, den sati dekakata kalin del gahaka athhak kapanna ghin adi 8k wage udakin wetila ekek mala ape gewal gawa. Oluwa wedila
    කඹේ දාගන්න තමා නගින්න වෙන්නේ.. තව පොඩි එකෙක් එනවා හෙට උදේම... ඕකට රා දීල තමයි පිරිමහන්න බැරි අලි වතුර බොන්න වගේ මුන් බොන්න ගියාම..
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,568
    4,328
    113
    කඹේ දාගන්න තමා නගින්න වෙන්නේ.. තව පොඩි එකෙක් එනවා හෙට උදේම... ඕකට රා දීල තමයි පිරිමහන්න බැරි අලි වතුර බොන්න වගේ මුන් බොන්න ගියාම..

    original badu da
     
    • Like
    Reactions: D_Mad

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    හෙට උදේ අම්මලා යනව සිල් ගන්න.. ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන බාගයක්{ඉතුරු බගෙ වෙඩෙ යන ගමන් ඩිංග ඩිංග} ඇවිත් පාරට වැටෙන්න තියන මිල්ල ගහ කපන්න තමා ඉන්නේ... ඒ ගහේ කදේ කුණේ කොයි වෙලේ හරි පාරට වැටෙනවා.. ගහ තියෙන්නේ තඩි ගලක් උඩ.. ඔය ගල උඩ තමා පොඩි කාලේ හවසට ඉන්නේ අපි සෙට්1..... කපල අතු පෑහෑලා අවිත් නාලා තැඹිලි ගෙඩියක් බීල බත් කනවා.. ඒ ගල අපි පොඩි කාලේ මහාමේරු පර්වතේ තරම් ද කියල හිතුනා. දැන් ඒක පොඩි වෙලා නෙවෙයි, අපි ලොකු වෙලා...
    කියවද්දී ඔලුවේ ඇදුනා බන් කතාව :love:
    පට්ට අසායි ඔය වගේ දේවල් වලට
    තොගේ බොරුද මන්දා ?
    කොහෙද ගම
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන
    ekiwwe??his gal bothaleta ra dagena gahanawa kiyalada?ubalage watte ra madinawada?
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කියවද්දී ඔලුවේ ඇදුනා බන් කතාව :love:
    පට්ට අසායි ඔය වගේ දේවල් වලට
    තොගේ බොරුද මන්දා ?
    කොහෙද ගම

    මචෝ දෙනියායේ.. මාතර ඉදන් 60km වගේ දුරක ඉන්නෙ මම... බොරු කියන්නෙ ඇයි බං.... හෙට ප්ලැන්1 කිව්වේ දවසේ..

    ekiwwe??his gal bothaleta ra dagena gahanawa kiyalada?ubalage watte ra madinawada?

    ඔව් මදිනවා මචෝ, අපේ වත්තේ ඉස්සරම අලි බැන්ද පොඩි කාලේ අපි... දැන් කිතුල් අඩුයි කපලා, එලි කරපු නිසා... මල කපන්නේ අපේ ලොකු තාත්ත කෙනෙක්ගෙ පුතා වෙන අයිය කෙනෙක්.. කොරෝනා වලට ගමේ එන්න කලින්ම කිව්ව බෝටලයක් ඕන කියලා.. වෙනදා නම් ඔෆිස්1ක් හම්බෙන ඒවා මිනිහට තමා ගෙනහින් දෙන්නේ.අපේ පෞලේ ඕන දේකට ඉන්නේ අයියා තමා.. අපි ගමෙත් නෑනේ වැඩිය ඉතින්..මම් ගමේ ආව කියල දැනගත්ත ගමන් මට එක දවසක් හරි රා දෙනවා.. මාත් ගමෙ යද්දි හිස් අතින් යන්නේ නෑ.. මිනිහට හොද බ්‍රැන්ඩ් හරි යන් නෑ.. ගෝඨ ඉල්ලපු චන්දෙට මට බොසාගෙන් ලැබුණ වොඩ්කා1 දුන්න එක බීල ඔලුවෙ කැක්කුම හෙදිලා.. එදා ඉදන් මිනිහ කි රට බීම එපා ගල් ගෙනින් ගේනව නම් කියලා.. මම් ගෙදර ආව ගමන් ආව, මම් කිවා පෝයදා උදේට දෙන්න, මේක ඔහෙයි, බාප්පයි එදාටම බොන්න කියලා...
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    හෙට උදේ අම්මලා යනව සිල් ගන්න.. ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන බාගයක්{ඉතුරු බගෙ වෙඩෙ යන ගමන් ඩිංග ඩිංග} ඇවිත් පාරට වැටෙන්න තියන මිල්ල ගහ කපන්න තමා ඉන්නේ... ඒ ගහේ කදේ කුණේ කොයි වෙලේ හරි පාරට වැටෙනවා.. ගහ තියෙන්නේ තඩි ගලක් උඩ.. ඔය ගල උඩ තමා පොඩි කාලේ හවසට ඉන්නේ අපි සෙට්1..... කපල අතු පෑහෑලා අවිත් නාලා තැඹිලි ගෙඩියක් බීල බත් කනවා.. ඒ ගල අපි පොඩි කාලේ මහාමේරු පර්වතේ තරම් ද කියල හිතුනා. දැන් ඒක පොඩි වෙලා නෙවෙයි, අපි ලොකු වෙලා...
    මරු ලයිෆ් එක බන්.. සිරාවට මේ කෙහෙල්මල් ජීවිතෙන් අයින්වෙලා ඔහොම නිදහස් ජීවිතයක් ගෙවන්න ආසයි බන්.. ගම්මිරිස් ටිකක් කහ ටිකක් දාගෙන ඒ ආදායමෙන් ජීවත් වෙන්න..

    මම දන්නේ එකෙක් ඉන්නවා ඌ කුරුනෑගල පට්ට ඩොටේ.. හෙන ගම් කාරයෝ.. ඉඩම් තියෙනවා සෑහෙන්න.. මූ හැම එහෙකම වගා කරලා තියෙන්නේ.. ඒවා ටික බලන් ඉන්නවා.. බුලත් කාගෙන ඉන්නේ.. ගමේ ගෑණියෙක් බැඳලා ෆුල් ගැමි ස්ටයිල් එකේ ජීවත් වෙනවා.. වාහන 2ක් තියෙනවා.. ඉතින් බලපන්කෝ...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    හෙට උදේ අම්මලා යනව සිල් ගන්න.. ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන බාගයක්{ඉතුරු බගෙ වෙඩෙ යන ගමන් ඩිංග ඩිංග} ඇවිත් පාරට වැටෙන්න තියන මිල්ල ගහ කපන්න තමා ඉන්නේ... ඒ ගහේ කදේ කුණේ කොයි වෙලේ හරි පාරට වැටෙනවා.. ගහ තියෙන්නේ තඩි ගලක් උඩ.. ඔය ගල උඩ තමා පොඩි කාලේ හවසට ඉන්නේ අපි සෙට්1..... කපල අතු පෑහෑලා අවිත් නාලා තැඹිලි ගෙඩියක් බීල බත් කනවා.. ඒ ගල අපි පොඩි කාලේ මහාමේරු පර්වතේ තරම් ද කියල හිතුනා. දැන් ඒක පොඩි වෙලා නෙවෙයි, අපි ලොකු වෙලා...

    Vlog ekak karala dapanko apita balanna
     
    • Like
    Reactions: FALL3N and D_Mad

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හෙට උදේ අම්මලා යනව සිල් ගන්න.. ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන බාගයක්{ඉතුරු බගෙ වෙඩෙ යන ගමන් ඩිංග ඩිංග} ඇවිත් පාරට වැටෙන්න තියන මිල්ල ගහ කපන්න තමා ඉන්නේ... ඒ ගහේ කදේ කුණේ කොයි වෙලේ හරි පාරට වැටෙනවා.. ගහ තියෙන්නේ තඩි ගලක් උඩ.. ඔය ගල උඩ තමා පොඩි කාලේ හවසට ඉන්නේ අපි සෙට්1..... කපල අතු පෑහෑලා අවිත් නාලා තැඹිලි ගෙඩියක් බීල බත් කනවා.. ඒ ගල අපි පොඩි කාලේ මහාමේරු පර්වතේ තරම් ද කියල හිතුනා. දැන් ඒක පොඩි වෙලා නෙවෙයි, අපි ලොකු වෙලා...
    උබ කොහෙද බන්?
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,894
    113
    34
    Kalutara
    වත්ත සුද්ද කරන්න ඉන්නේ
    වත්ත සුද්ද කරන්න එපා විසිකැති පාරවල් වැදිලා සත්තු මැරෙනවා. අනිද්දට කරපන්. අනිද්දා මැරුණට පවු නෑ. 🙄
     
    • Wow
    Reactions: The Hacker

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    වත්ත සුද්ද කරන්න එපා විසිකැති පාරවල් වැදිලා සත්තු මැරෙනවා. අනිද්දට කරපන්. අනිද්දා මැරුණට පවු නෑ. 🙄
    අදිරිනිති නිසා සත්තු එලියට එන් නැහැ බන් 😋
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,545
    113
    Colombo
    හෙට උදේ අම්මලා යනව සිල් ගන්න.. ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන බාගයක්{ඉතුරු බගෙ වෙඩෙ යන ගමන් ඩිංග ඩිංග} ඇවිත් පාරට වැටෙන්න තියන මිල්ල ගහ කපන්න තමා ඉන්නේ... ඒ ගහේ කදේ කුණේ කොයි වෙලේ හරි පාරට වැටෙනවා.. ගහ තියෙන්නේ තඩි ගලක් උඩ.. ඔය ගල උඩ තමා පොඩි කාලේ හවසට ඉන්නේ අපි සෙට්1..... කපල අතු පෑහෑලා අවිත් නාලා තැඹිලි ගෙඩියක් බීල බත් කනවා.. ඒ ගල අපි පොඩි කාලේ මහාමේරු පර්වතේ තරම් ද කියල හිතුනා. දැන් ඒක පොඩි වෙලා නෙවෙයි, අපි ලොකු වෙලා...
    අඩේ මාත් මේ දවස් වල දෙනියායෙ ඉන්නෙ
     
    • Like
    Reactions: D_Mad and NRTG