හෙට පෝය දවසේ ඔයාලා මොනවද කරන්නේ?
දෙලොවටම වැඩක් ඇති දෙයක් කරමු!
දෙලොවටම වැඩක් ඇති දෙයක් කරමු!
Ado keti kathamdarayak wagenehහෙට උදේ අම්මලා යනව සිල් ගන්න.. ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන බාගයක්{ඉතුරු බගෙ වෙඩෙ යන ගමන් ඩිංග ඩිංග} ඇවිත් පාරට වැටෙන්න තියන මිල්ල ගහ කපන්න තමා ඉන්නේ... ඒ ගහේ කදේ කුණේ කොයි වෙලේ හරි පාරට වැටෙනවා.. ගහ තියෙන්නේ තඩි ගලක් උඩ.. ඔය ගල උඩ තමා පොඩි කාලේ හවසට ඉන්නේ අපි සෙට්1..... කපල අතු පෑහෑලා අවිත් නාලා තැඹිලි ගෙඩියක් බීල බත් කනවා.. ඒ ගල අපි පොඩි කාලේ මහාමේරු පර්වතේ තරම් ද කියල හිතුනා. දැන් ඒක පොඩි වෙලා නෙවෙයි, අපි ලොකු වෙලා...
balagena gahata negapan, den sati dekakata kalin del gahaka athhak kapanna ghin adi 8k wage udakin wetila ekek mala ape gewal gawa. Oluwa wedilaකඹේ දාගන්න තමා නගින්න වෙන්නේ.. තව පොඩි එකෙක් එනවා හෙට උදේම... ඕකට රා දීල තමයි පිරිමහන්න බැරි අලි වතුර බොන්න වගේ මුන් බොන්න ගියාම..Ado keti kathamdarayak wagenehbalagena gahata negapan, den sati dekakata kalin del gahaka athhak kapanna ghin adi 8k wage udakin wetila ekek mala ape gewal gawa. Oluwa wedila
කඹේ දාගන්න තමා නගින්න වෙන්නේ.. තව පොඩි එකෙක් එනවා හෙට උදේම... ඕකට රා දීල තමයි පිරිමහන්න බැරි අලි වතුර බොන්න වගේ මුන් බොන්න ගියාම..
කියවද්දී ඔලුවේ ඇදුනා බන් කතාවහෙට උදේ අම්මලා යනව සිල් ගන්න.. ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන බාගයක්{ඉතුරු බගෙ වෙඩෙ යන ගමන් ඩිංග ඩිංග} ඇවිත් පාරට වැටෙන්න තියන මිල්ල ගහ කපන්න තමා ඉන්නේ... ඒ ගහේ කදේ කුණේ කොයි වෙලේ හරි පාරට වැටෙනවා.. ගහ තියෙන්නේ තඩි ගලක් උඩ.. ඔය ගල උඩ තමා පොඩි කාලේ හවසට ඉන්නේ අපි සෙට්1..... කපල අතු පෑහෑලා අවිත් නාලා තැඹිලි ගෙඩියක් බීල බත් කනවා.. ඒ ගල අපි පොඩි කාලේ මහාමේරු පර්වතේ තරම් ද කියල හිතුනා. දැන් ඒක පොඩි වෙලා නෙවෙයි, අපි ලොකු වෙලා...

ekiwwe??his gal bothaleta ra dagena gahanawa kiyalada?ubalage watte ra madinawada?ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන
කියවද්දී ඔලුවේ ඇදුනා බන් කතාව
පට්ට අසායි ඔය වගේ දේවල් වලට
තොගේ බොරුද මන්දා ?
කොහෙද ගම
ekiwwe??his gal bothaleta ra dagena gahanawa kiyalada?ubalage watte ra madinawada?
මරු ලයිෆ් එක බන්.. සිරාවට මේ කෙහෙල්මල් ජීවිතෙන් අයින්වෙලා ඔහොම නිදහස් ජීවිතයක් ගෙවන්න ආසයි බන්.. ගම්මිරිස් ටිකක් කහ ටිකක් දාගෙන ඒ ආදායමෙන් ජීවත් වෙන්න..හෙට උදේ අම්මලා යනව සිල් ගන්න.. ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන බාගයක්{ඉතුරු බගෙ වෙඩෙ යන ගමන් ඩිංග ඩිංග} ඇවිත් පාරට වැටෙන්න තියන මිල්ල ගහ කපන්න තමා ඉන්නේ... ඒ ගහේ කදේ කුණේ කොයි වෙලේ හරි පාරට වැටෙනවා.. ගහ තියෙන්නේ තඩි ගලක් උඩ.. ඔය ගල උඩ තමා පොඩි කාලේ හවසට ඉන්නේ අපි සෙට්1..... කපල අතු පෑහෑලා අවිත් නාලා තැඹිලි ගෙඩියක් බීල බත් කනවා.. ඒ ගල අපි පොඩි කාලේ මහාමේරු පර්වතේ තරම් ද කියල හිතුනා. දැන් ඒක පොඩි වෙලා නෙවෙයි, අපි ලොකු වෙලා...
හෙට උදේ අම්මලා යනව සිල් ගන්න.. ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන බාගයක්{ඉතුරු බගෙ වෙඩෙ යන ගමන් ඩිංග ඩිංග} ඇවිත් පාරට වැටෙන්න තියන මිල්ල ගහ කපන්න තමා ඉන්නේ... ඒ ගහේ කදේ කුණේ කොයි වෙලේ හරි පාරට වැටෙනවා.. ගහ තියෙන්නේ තඩි ගලක් උඩ.. ඔය ගල උඩ තමා පොඩි කාලේ හවසට ඉන්නේ අපි සෙට්1..... කපල අතු පෑහෑලා අවිත් නාලා තැඹිලි ගෙඩියක් බීල බත් කනවා.. ඒ ගල අපි පොඩි කාලේ මහාමේරු පර්වතේ තරම් ද කියල හිතුනා. දැන් ඒක පොඩි වෙලා නෙවෙයි, අපි ලොකු වෙලා...
උබ කොහෙද බන්?හෙට උදේ අම්මලා යනව සිල් ගන්න.. ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන බාගයක්{ඉතුරු බගෙ වෙඩෙ යන ගමන් ඩිංග ඩිංග} ඇවිත් පාරට වැටෙන්න තියන මිල්ල ගහ කපන්න තමා ඉන්නේ... ඒ ගහේ කදේ කුණේ කොයි වෙලේ හරි පාරට වැටෙනවා.. ගහ තියෙන්නේ තඩි ගලක් උඩ.. ඔය ගල උඩ තමා පොඩි කාලේ හවසට ඉන්නේ අපි සෙට්1..... කපල අතු පෑහෑලා අවිත් නාලා තැඹිලි ගෙඩියක් බීල බත් කනවා.. ඒ ගල අපි පොඩි කාලේ මහාමේරු පර්වතේ තරම් ද කියල හිතුනා. දැන් ඒක පොඩි වෙලා නෙවෙයි, අපි ලොකු වෙලා...
වත්ත සුද්ද කරන්න එපා විසිකැති පාරවල් වැදිලා සත්තු මැරෙනවා. අනිද්දට කරපන්. අනිද්දා මැරුණට පවු නෑ.වත්ත සුද්ද කරන්න ඉන්නේ
අදිරිනිති නිසා සත්තු එලියට එන් නැහැ බන්වත්ත සුද්ද කරන්න එපා විසිකැති පාරවල් වැදිලා සත්තු මැරෙනවා. අනිද්දට කරපන්. අනිද්දා මැරුණට පවු නෑ.![]()
අඩේ මාත් මේ දවස් වල දෙනියායෙ ඉන්නෙහෙට උදේ අම්මලා යනව සිල් ගන්න.. ගල් බෝතලයක් තියනව ඒක රා මුට්ටියට මාරු කරගන්න හෙට උදේ 6.30ට කිතුල ගාවට යන්න තියෙන්නෙ.. හිස් බඩට ගහල එන්න ඕන බාගයක්{ඉතුරු බගෙ වෙඩෙ යන ගමන් ඩිංග ඩිංග} ඇවිත් පාරට වැටෙන්න තියන මිල්ල ගහ කපන්න තමා ඉන්නේ... ඒ ගහේ කදේ කුණේ කොයි වෙලේ හරි පාරට වැටෙනවා.. ගහ තියෙන්නේ තඩි ගලක් උඩ.. ඔය ගල උඩ තමා පොඩි කාලේ හවසට ඉන්නේ අපි සෙට්1..... කපල අතු පෑහෑලා අවිත් නාලා තැඹිලි ගෙඩියක් බීල බත් කනවා.. ඒ ගල අපි පොඩි කාලේ මහාමේරු පර්වතේ තරම් ද කියල හිතුනා. දැන් ඒක පොඩි වෙලා නෙවෙයි, අපි ලොකු වෙලා...