හෙට බලෙන් වැඩ අල්ලනවා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
හෙට බලෙන් වැඩ අල්ලනවා

දැන් මරා නෑ සිරා විතරයි; අපි තව ඉල්ල ඉල්ල ඉන්නෙ නෑ; අපේ අගමැති අරන් හෙට බලෙන් වැඩ අල්ලනවා -රාජිත ගාල්ලේදී (Video)

අද අධිකරණයෙන් දුන් තීන්දුව අනුව දැන් මරා සිරා දෙන්නෙක් නැති බවත් මරා ඉවර බවත් ඉන්නේ සිරා පමණක් බවත් කී රාජිත සේනාරත්න මහතා තවදුරටත් සිරාගෙන් අගමැතිකම් ඉල්ල ඉල්ල ඉන්නේ නැති අතර හෙට අපි අපේ අගමැති අරගෙන අගමැති කාර්යාලයට බලෙන් යන්නේ යයිද ජනතාවට ඒ සඳහා කොළඹ එන්න යැයි ආරාධනා කරන්නේ යයිද පැවසීය. රාජිත සේනාරත්න මහතා මේ කතාව කෙළේ අද ගාල්ලේ පැවැති ජන හමුවේ දීය. එහිදී රාජිත ඇමැතිවරයා කළ කතාව පහත වීඩියෝවේ දැක්වේ

  • Haha
Reactions: ComanMan

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බලෙන් ගත්තොත් තමයි ඉතිං... ඡන්ද තියන්නත් බයයිනේ..:rofl:
    බලෙන්ම බලය තියා ගමු :yes:
     
    • Like
    Reactions: D_Mad

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බලෙන් ගත්තොත් තමයි ඉතිං... ඡන්ද තියන්නත් බයයිනේ..:rofl:
    බලෙන්ම බලය තියා ගමු :yes:

    බලෙන් අරං සරම කඩාගෙන හෙලුවෙන් ඉන්න පොන්න මහින්දයට රෙද්දක් දියං විලි වහගන්න:D:D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔන්න ඉල්ලන් කන්න තමා හදන්නේ.පුළුවන්නම් කරලා පෙන්නන්න කියපන්.:P
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    අපිත් UNP තමා, එත් අනේ බලෙන් යන්නනම් එපා !!! බල්ල්ලෝ බලුවැඩ කරාට අපි ඒ තත්වයට වැටෙන්න එපා ...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔන්න ඉල්ලන් කන්න තමා හදන්නේ.පුළුවන්නම් කරලා පෙන්නන්න කියපන්.:P

    කරපු හරිය මදිද? රජා බලු වුනා! තවත් පවු නොදී පල!නාකි හම්පඩ මහින්ද!

    47220501_2243870449193780_7892073226115743744_n.jpg
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    කරපු හරිය මදිද? රජා බලු වුනා! තවත් පවු නොදී පල!නාකි හම්පඩ මහින්ද!

    47220501_2243870449193780_7892073226115743744_n.jpg

    නිකන් අහන්නේ.... උබ මහින්දයා එලවලා කව්ද ඔය පුටුවට ගේන්න හදන්නේ????
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    අපිත් UNP තමා, එත් අනේ බලෙන් යන්නනම් එපා !!! බල්ල්ලෝ බලුවැඩ කරාට අපි ඒ තත්වයට වැටෙන්න එපා ...

    මොකද්ද බන් "අපිත් UNP තමා," කියන්නේ..... උබේ ආගමද???:P:P නැත්නන් UNP කියන පක්ශයට බැල කම් කරන අනාථ කුකුලෙක් ද???? :lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දැන් මරා නෑ සිරා විතරයි; අපි තව ඉල්ල ඉල්ල ඉන්නෙ නෑ; අපේ අගමැති අරන් හෙට බලෙන් වැඩ අල්ලනවා -රාජිත ගාල්ලේදී (Video)

    අද අධිකරණයෙන් දුන් තීන්දුව අනුව දැන් මරා සිරා දෙන්නෙක් නැති බවත් මරා ඉවර බවත් ඉන්නේ සිරා පමණක් බවත් කී රාජිත සේනාරත්න මහතා තවදුරටත් සිරාගෙන් අගමැතිකම් ඉල්ල ඉල්ල ඉන්නේ නැති අතර හෙට අපි අපේ අගමැති අරගෙන අගමැති කාර්යාලයට බලෙන් යන්නේ යයිද ජනතාවට ඒ සඳහා කොළඹ එන්න යැයි ආරාධනා කරන්නේ යයිද පැවසීය. රාජිත සේනාරත්න මහතා මේ කතාව කෙළේ අද ගාල්ලේ පැවැති ජන හමුවේ දීය. එහිදී රාජිත ඇමැතිවරයා කළ කතාව පහත වීඩියෝවේ දැක්වේ

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    අගමැති කෙනෙක් නැතත්, කැබිනට් එකක් නැතත් ජනාධිපතිට අමාත්‍යංශ ටික ලේකම්වරු හරහා පාලනය කරන්න පුළුවන්. පළාත් ටික ආණ්ඩුකාරවරු හරහා පාලනය කරන්න පුළුවන්. ජේආර් ඔය පට්ටම හැදුවෙ තනි අතෙන් රට පාලනය කරන්න පුළුවන් විදිහට.
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    අගමැති කෙනෙක් නැතත්, කැබිනට් එකක් නැතත් ජනාධිපතිට අමාත්‍යංශ ටික ලේකම්වරු හරහා පාලනය කරන්න පුළුවන්. පළාත් ටික ආණ්ඩුකාරවරු හරහා පාලනය කරන්න පුළුවන්. ජේආර් ඔය පට්ටම හැදුවෙ තනි අතෙන් රට පාලනය කරන්න පුළුවන් විදිහට.

    JR wage ekek nane dan