හෙට බව්වග‌ෙ 6වෙනි උපන් දිනේ

RashiRush

Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    Issellama okkoma makko tika galawanna. Eeta passe dettol saha wathura, 1:1 anupathayata mix karala makkanta gahanna spray bottle ekakin. thathpara kihipayakin makko merenawa. Oya wage full alert eke idala, makkanwa hoya hoya unta dettol gahanna. tika dawasak yanakota makko okkoma seththa pochchi thamai. Ballage egata dettol gahanna epa. Thawa thiyenawa nawanakota daanna Shampoo ehema pharmacy wala. Ewath aragena nawanakota daana.
     

    AnuradhaRa

    Well-known member
  • බල්ලගෙ ෆොටො1ක් දාපන්කො බලන්න. මෙරට එකෙක් නේද ? ලුණු වතුරට ගැලවෙන් නැද්ද ?
    ලාංකීය හදවතක් තියෙන ස්වදේශීය බ්‍රීඩ් එකක්
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    බලල ට බඩුවක් ගස්සපන් උඹෙන් උපන්දින තෑග්ගක් විදියට