මේ දැං වල්ලෙ මැක්කො දෙන්නෙක් ඉඳල ගැලෙව්ව.
හමත් එක්ක ගැලවෙන්නෙ, ලේ බින්දු කීපෙකුත් ආව
හම කාගෙන ඉන්නෙ
හමත් එක්ක ගැලවෙන්නෙ, ලේ බින්දු කීපෙකුත් ආව
හම කාගෙන ඉන්නෙ
හම කාගෙන ඉන්නෙදරුවෙක් වගේ තමා ඉතිංAiyo bung![]()
ලාංකීය හදවතක් තියෙන ස්වදේශීය බ්රීඩ් එකක්බල්ලගෙ ෆොටො1ක් දාපන්කො බලන්න. මෙරට එකෙක් නේද ? ලුණු වතුරට ගැලවෙන් නැද්ද ?
කොත්තු දෙයියබව්ව්ට කොත්තුවක් ගෙනත් දෙන්න එහෙනං
https://elakiri.com/threads/බලු-පාදෙට-මොකක්ද-බං-මේ-වෙලා-තියෙන්නෙ.1948349/බල්ලගෙ ෆොටො1ක් දාපන්කො බලන්න. මෙරට එකෙක් නේද ? ලුණු වතුරට ගැලවෙන් නැද්ද ?