කලිනුත් ගියා හෙටත් යනවා
Boralugoda01 Well-known member Apr 23, 2017 3,378 1 3,143 113 නගරසභාවේ Nov 8, 2020 #21 කලිනුත් ගියා හෙටත් යනවා Reactions: NRTG
G Gamage2015 Well-known member Dec 18, 2014 1,162 488 113 Nov 8, 2020 #22 Boralugoda01 said: කලිනුත් ගියා හෙටත් යනවා Click to expand... ko machan ara wedeeee???
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) Nov 8, 2020 #24 yanna epa kiyala Policiye Ajith dala thiyenawa
johnferna678 Well-known member Mar 8, 2017 6,424 6,918 113 වින්ටර් ෆොල් Nov 8, 2020 #25 මේ රටේ දියුණු වෙන්න ඕන දේවල් වලින් දැන් ප්රධානම තැනක් දෙන්න ඕන පොදු ප්රවාහනයට හැම පන්තියකම ඉන්න හැම පුරවැසියෙක් ටම ප්රතිලාභ ලබන්න පුළුවන් මේකෙන්. MCC එකේ ආධාර මුදලින් ආරම්භයක් ගන්න පුළුවන්. ගෝඨාගේ රෙදි බේරා ගන්න ඕන නිසා ඕකත් කෙරෙන එකක් නෑ. දුක තමා සිංහලු
මේ රටේ දියුණු වෙන්න ඕන දේවල් වලින් දැන් ප්රධානම තැනක් දෙන්න ඕන පොදු ප්රවාහනයට හැම පන්තියකම ඉන්න හැම පුරවැසියෙක් ටම ප්රතිලාභ ලබන්න පුළුවන් මේකෙන්. MCC එකේ ආධාර මුදලින් ආරම්භයක් ගන්න පුළුවන්. ගෝඨාගේ රෙදි බේරා ගන්න ඕන නිසා ඕකත් කෙරෙන එකක් නෑ. දුක තමා සිංහලු
NRTG Well-known member Oct 19, 2019 40,987 198,368 113 Colombo, Sri Lanka Nov 8, 2020 #26 BUMP BRO.... Reactions: The Kingslayer, UKKU PUTHA, Arumbaya De Almeida and 1 other person
krizta Well-known member Nov 9, 2007 17,906 3,881 113 56 400 : Bad Request Nov 8, 2020 #27 Kalinuth giya hetath yanava. Api wada kaloth api kanavaa Reactions: Boralugoda01
Boralugoda01 Well-known member Apr 23, 2017 3,378 1 3,143 113 නගරසභාවේ Nov 8, 2020 #28 Gamage2015 said: ko machan ara wedeeee??? Click to expand... ?
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Nov 8, 2020 #29 weda bn me sathi dekema heta gedara yanna one.bodime idala epa wela inne
Ghostdevil Active member Feb 4, 2017 394 234 43 Nov 8, 2020 #31 Ochchara baya wenna epa yako. පැය 24ම කොරෝනා ගැනම ඔළුවෙ තියාගෙන දගලන්නෙ නැතුව වැඩ ටික කරපන්. ආරක්ෂිතව ජීවත් වෙන්න ඉගෙන ගනින්. වෙන කරන්න දෙයක් නෑ. Reactions: yapa100
Ochchara baya wenna epa yako. පැය 24ම කොරෝනා ගැනම ඔළුවෙ තියාගෙන දගලන්නෙ නැතුව වැඩ ටික කරපන්. ආරක්ෂිතව ජීවත් වෙන්න ඉගෙන ගනින්. වෙන කරන්න දෙයක් නෑ.