හෙට බස්නාහිර වැඩට යනවාද? (PVT ONLY)

හෙට වැඩට යනවාද (PVT SECTOR ONLY)

  • නැ

  • ඔව්


Results are only viewable after voting.

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මේ රටේ දියුණු වෙන්න ඕන දේවල් වලින් දැන් ප්‍රධානම තැනක් දෙන්න ඕන පොදු ප්‍රවාහනයට හැම පන්තියකම ඉන්න හැම පුරවැසියෙක් ටම ප්‍රතිලාභ ලබන්න පුළුවන් මේකෙන්. MCC එකේ ආධාර මුදලින් ආරම්භයක් ගන්න පුළුවන්. ගෝඨාගේ රෙදි බේරා ගන්න ඕන නිසා ඕකත් කෙරෙන එකක් නෑ. දුක තමා සිංහලු 😥
     

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    Ochchara baya wenna epa yako. පැය 24ම කොරෝනා ගැනම ඔළුවෙ තියාගෙන දගලන්නෙ නැතුව වැඩ ටික කරපන්. ආරක්ෂිතව ජීවත් වෙන්න ඉගෙන ගනින්. වෙන කරන්න දෙයක් නෑ.
     
    • Haha
    Reactions: yapa100