හෙට බස්නාහිර වැඩට යනවාද? (PVT ONLY)

හෙට වැඩට යනවාද (PVT SECTOR ONLY)

  • නැ

  • ඔව්


Results are only viewable after voting.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    download (1).jpeg
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එන්න බැරි නම් දිගටම ගෙදර ඉන්න කීවා. අස් වීමේ ලිපිය පෝස්ට් කරන්නම් කීව

    පොස්ට් වැඩද ?
     
    • Haha
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    apita nam wfh dunna , yamareta wada , thaama office yanna one නැ colombo wala
    lap ekak ganna nam yanna weyi 1 dawasak wage

    mokak da job position eka ?
    එන්න බැරි නම් දිගටම ගෙදර ඉන්න කීවා. අස් වීමේ ලිපිය පෝස්ට් කරන්නම් කීව
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    සමහර විට මේවා ප්‍රයෝගික නැති වෙන්න පුළුවන්. පුලුවන්නම් විනාඩි 10-15ක් කලින් යන්න. ඔක්කොමලා මාස්ක් දැම්මොත් 50% වලින් වත් චාන්ස් එක වැඩි වෙයි බෝ නොවී ඉන්න. එක නිසා බස් එකේ කව්රු හරි මාස්ක් හරියට දාලා නැත්නම් ඒවාට විරුද්දව කතා කරන්න.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මමත් ඉස්සර bus එකේ ගියේ. Photo එක දැක්කම මතක් උනේ. ගෙදරින් හොදට නාලා කරලා එනවා. Bus එකේ බැග් රැක් එකේ කුණු ගොඩයි. අත් දෙකම ඉවරයි. කොන්දා ඈදන් ඉන්න ෂ‍ර්ට් එක උඩින් හඩු uniform එක දාගන්නවා. Bus එක pack උනාම අරු තියන ජරාව ඔක්කොම ගාගෙන කකුල් පාගගෙන එහෙටයි මෙහෙටයි යනවා. තාම 2020 වෙලත් transport quality එක වැඩි වෙලා නැ. photo එක දැක්කම අපි ගැනම දුකයි.