හෙට බස් උත් නැද්ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මට හිතෙන්නේ හෙට මිනිස්සු, private bus පාර හරස් කරලා එක විජ්ජුම්බරයක් කරයි වගේ සමහර විට. තාම රට කන set එක plan එකකට වැඩක් කරන්නෙ නෑ නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,158
    67,494
    113
    මට හිතෙන්නේ හෙට මිනිස්සු, private bus පාර හරස් කරලා එක විජ්ජුම්බරයක් කරයි වගේ සමහර විට. තාම රට කන set එක plan එකකට වැඩක් කරන්නෙ නෑ නේ
    Ne bn dan minissu dannawa kela wela ivarai kiyala.
     
    • Sad
    Reactions: B.Chat

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,419
    113
    කෙටි දුර CTB only
    private නැහැ
    දිගු දුර இல்லை
    ඕකේ අනික් පැත්ත නේද වෙන්නේ
    අන්තර්පලාත් බස් නේත නැත්තේ