හෙට බාර් වහලද?

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    හෙට වහලද බන්? අද ඕෆ් වෙනකොට 11 වෙනව. දන්න එකෙක් කියපන්කො.
     
    • Like
    Reactions: Solo Rider

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    හෙට වහලද බන්? අද ඕෆ් වෙනකොට 11 වෙනව. දන්න එකෙක් කියපන්කො.
    ලන්ච් ටයිම් එකට ගිහින් අරගෙන ඇවිල්ලා බෑග් එකේ තියාගෙන හිටියා නම් හරි.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    නෑ .ගිය අවුරුදු 3 ටම ඒ දවසේ වහලා නෑ.. අනිද්දා පෝය ලබන 3න් වෙනිදා අයේ වහනවා..
     
    • Like
    Reactions: Solo Rider

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    risk ekak ganne mokatada, lokkata kiyala paya bageta eliayata gihin bothale aran awith bag eke daganin.. oya wage dewal anthima mohothey thiya gannath epa..
     
    • Like
    Reactions: Solo Rider

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    GF3DU7H.jpg

    3x4NlwR.jpg
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    කසියා පෙරලා බීපන් වෙනසකටත් එක්ක.