හෙට මට කෙලවෙනවා... උදවු කරපන්කො
හෙට මට ඉන්ටර්විවු එකක් තියෙනවා...දෑන් කොල් කරලා එන්ඩ කිවුවෙ ...Graphic Design තමා ජොබ් එක...එන්ඩ කිවුවෙත් කඩ්ඩෙන්..කියලා කියලා එකිට එපා වෙල සින්හලෙන් කිවුවා ඉට පස්සෙ...හෙන චාටර් බන්...හෙටත් ඔය ටිකම වෙනවා අනිවාරෙන්...උන් කියන දෙ තෙරුනාට වචන ගලපලා කියන්න තෙරෙන් නෑ බන්...දෑනට කොර්ස් එක්ක් කරනවා එත් ගුනයක් පෙන්න නෑ... හෙට කොහොමද බන් ගොඩ දා ගන්නෙ...සින්හලෙන් අහ්න්න කියලා හරි ඉන්ග්ලිශ් වලින් ගලපන විදිය කිය්ලා දියන්කො..මෙහෙමත් චාටර් වෙන්න බෑනෙ බ්න්.....








