හෙට මට කෙලවෙනවා... උදවු කරපන්කො

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    උබ ගියේ නැද්ද බාන්ස් ? අපරාදේ උබට මේකේ එවුන් දීපු උපදෙස් .....:lol::lol:
    EHMA KIYNNA EPA MAKE UPADES MAMA PDF KARALT SAVE KARAGATTA...MAWA RATE TYENA DAWENA PRSHNA BN TAWA EKKETATH MATA WAGE ME UPADES ONA WEI>>UTA HARI ITURU WEI NA BN
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එකම දෙයයි කියන්න තියෙන්නෙ !!!

    රටේ ප්‍රධාන භාෂාව සිංහල නම් මිනිස්සු 70% සිංහල නම් සිංහල වෙලා ඉපදිලා මේ රටේ සිංහල වැදගත් අවස්ථාවකදි වත් කොන්ද කෙලින් තියාගන භාවිතා කරන්න බැරි නම් එහෙම රටක ඉපදිලා වැඩක්.

    සසර වසන තුරු නිවන් දකින තුරු එහෙම රටක නම් මට ඇත්තටම ඉපදෙන්න අයෙත් ඔනේ නැ,මිනිස්සුන්ට ඉස්සෙල්ලා තමුන්ගේ භාෂාව ගැන හැඟිමක් ඇති කරන්න ඔනේ රටවල් දියුණු කරන්න කලින්......
     
    • Like
    Reactions: Sunil dinawamu

    Feature

    Member
    Dec 5, 2016
    22
    2
    0
    එකම දෙයයි කියන්න තියෙන්නෙ !!!

    රටේ ප්‍රධාන භාෂාව සිංහල නම් මිනිස්සු 70% සිංහල නම් සිංහල වෙලා ඉපදිලා මේ රටේ සිංහල වැදගත් අවස්ථාවකදි වත් කොන්ද කෙලින් තියාගන භාවිතා කරන්න බැරි නම් එහෙම රටක ඉපදිලා වැඩක්.

    සසර වසන තුරු නිවන් දකින තුරු එහෙම රටක නම් මට ඇත්තටම ඉපදෙන්න අයෙත් ඔනේ නැ,මිනිස්සුන්ට ඉස්සෙල්ලා තමුන්ගේ භාෂාව ගැන හැඟිමක් ඇති කරන්න ඔනේ රටවල් දියුණු කරන්න කලින්......

    සහතික ඇත්ත bn .
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    එකම දෙයයි කියන්න තියෙන්නෙ !!!

    රටේ ප්‍රධාන භාෂාව සිංහල නම් මිනිස්සු 70% සිංහල නම් සිංහල වෙලා ඉපදිලා මේ රටේ සිංහල වැදගත් අවස්ථාවකදි වත් කොන්ද කෙලින් තියාගන භාවිතා කරන්න බැරි නම් එහෙම රටක ඉපදිලා වැඩක්.

    සසර වසන තුරු නිවන් දකින තුරු එහෙම රටක නම් මට ඇත්තටම ඉපදෙන්න අයෙත් ඔනේ නැ,මිනිස්සුන්ට ඉස්සෙල්ලා තමුන්ගේ භාෂාව ගැන හැඟිමක් ඇති කරන්න ඔනේ රටවල් දියුණු කරන්න කලින්......

    :( but true
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    උබට English කතා කරන්න බැරිනම් සිංහලෙන් කතා කරපන්. උබේ වැඩ හොදයිනම්, ඒ වෙලාවට උබව test කරන්න දෙන වැඩ ටිකත් උබට හොදට කරගන්න පුළුවන් වුනොත් උබට ජොබ් එක දෙයි. English දැනුම හදාගන්න කියයි.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    එකම දෙයයි කියන්න තියෙන්නෙ !!!

    රටේ ප්‍රධාන භාෂාව සිංහල නම් මිනිස්සු 70% සිංහල නම් සිංහල වෙලා ඉපදිලා මේ රටේ සිංහල වැදගත් අවස්ථාවකදි වත් කොන්ද කෙලින් තියාගන භාවිතා කරන්න බැරි නම් එහෙම රටක ඉපදිලා වැඩක්.

    සසර වසන තුරු නිවන් දකින තුරු එහෙම රටක නම් මට ඇත්තටම ඉපදෙන්න අයෙත් ඔනේ නැ,මිනිස්සුන්ට ඉස්සෙල්ලා තමුන්ගේ භාෂාව ගැන හැඟිමක් ඇති කරන්න ඔනේ රටවල් දියුණු කරන්න කලින්......

    කතාව ඇත්ත ඒත් තැනේ හැටියට ඇනේ ගහන්න පුරුදු වෙන්න ඕනා :):)
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    හෙට මට ඉන්ටර්විවු එකක් තියෙනවා...දෑන් කොල් කරලා එන්ඩ කිවුවෙ ...Graphic Design තමා ජොබ් එක...එන්ඩ කිවුවෙත් කඩ්ඩෙන්..කියලා කියලා එකිට එපා වෙල සින්හලෙන් කිවුවා ඉට පස්සෙ...හෙන චාටර් බන්...හෙටත් ඔය ටිකම වෙනවා අනිවාරෙන්...උන් කියන දෙ තෙරුනාට වචන ගලපලා කියන්න තෙරෙන් නෑ බන්...දෑනට කොර්ස් එක්ක් කරනවා එත් ගුනයක් පෙන්න නෑ... හෙට කොහොමද බන් ගොඩ දා ගන්නෙ...සින්හලෙන් අහ්න්න කියලා හරි ඉන්ග්ලිශ් වලින් ගලපන විදිය කිය්ලා දියන්කො..මෙහෙමත් චාටර් වෙන්න බෑනෙ බ්න්.....:sorry::sorry:

    Ubath man wagema ekek ban,api paw ban eka athakin Baladdi...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Mechcharai. Umba talented nam oya redde english ona ne. Kelinma sinhalen kiyapan. Attitude walin gema gahapan. Talk karaddi kelin katha karapan. Gona wage ambarenna epa. Balapan pitarata nayakayo adambaren unge basawen katha karala yanne. Got it?