හෙට මට කෙලවෙනවා... උදවු කරපන්කො

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ දවසට එහෙම ගොඩ දන්න බෑ බොල.. දන්න ඉංගිරිසියෙන් ගොඩ දාපන්..මොනා උනත් බැරියාව නොකියා කරගන්න කැන් වගේ උන්ට දැනෙන්න උත්ත්‍ර දීපං

    :yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    owa prashana nemei bn
    :yes::yes::yes:
    he : gud morning !!

    you: gud morning sir

    he : pls take a sit and tell me ur self first

    you: well !! my name is......... kiyala my self gena kiyapan

    he : ok gud so tel me your graphic knowledge and few other things..

    you : well ,actually im a gud for a designing ....mam araka kara meka kara.. sinhalen ma gema gahanawa... uu mona kiwwath uba patan ganne "WELL, exactly, Honestly"" kiyana wachana thunen namuth sinhalen thama gema gahanne...

    eken uutath therenawa ubata kadda puluwan poddak katha kara ganna beri kama tiyenne kiyala... ubath jaame beran enawa...

    uba yanne graphic seen ekakata misak calling center ekakata nemei neh ... uba katin gema hariyata gehuwoth job ekata yanna puluwan

    gud luck !!!:cool::cool:

    :yes::yes:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    උඹ Graphic පැත්තෙන් වැඩ දන්න එකෙක්නම්.. මොකටද බන් බය වෙන්නෙ. අපිවත් Job වලට Interview කලේ English වලින් තමා. අපිත් බොහොම අමාරුවෙන් වචන ගලපල ඒවට මුහුණ දුන්නෙ. දැන් අනිත් උන්ට වැඩිය අපිට වැඩක් කරන්න ගියාම හොදට කරන්න පුලුවන්. කොහොම වුනත් උඹ Interview එකට බය නැතුව යමන්.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    listen to me brother
    try to answer in English
    whenever you find it difficult to express your ideas then only use Sinhala words
    it wont sound nice but this is how you should learn
    im pretty sure even most of them in the interview panel cant speak English for 5 minutes
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    owa prashana nemei bn
    :yes::yes::yes:
    he : gud morning !!

    you: gud morning sir

    he : pls take a sit and tell me ur self first

    you: well !! my name is......... kiyala my self gena kiyapan

    he : ok gud so tel me your graphic knowledge and few other things..

    you : well ,actually im a gud for a designing ....mam araka kara meka kara.. sinhalen ma gema gahanawa... uu mona kiwwath uba patan ganne "WELL, exactly, Honestly"" kiyana wachana thunen namuth sinhalen thama gema gahanne...

    eken uutath therenawa ubata kadda puluwan poddak katha kara ganna beri kama tiyenne kiyala... ubath jaame beran enawa...

    uba yanne graphic seen ekakata misak calling center ekakata nemei neh ... uba katin gema hariyata gehuwoth job ekata yanna puluwan

    gud luck !!!:cool::cool:

    සර් කියන්න යන්න එපා හද්ද චාටර්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    owa prashana nemei bn
    :yes::yes::yes:
    he : gud morning !!

    you: gud morning sir

    he : pls take a seat and tell me about ur self first

    you: well !! my name is......... kiyala my self gena kiyapan

    he : ok gud so tel me about your graphic knowledge and few other things..

    you : well ,actually im good at designing ....mam araka kara meka kara.. sinhalen ma gema gahanawa... uu mona kiwwath uba patan ganne "WELL, exactly, Honestly"" kiyana wachana thunen namuth sinhalen thama gema gahanne...

    eken uutath therenawa ubata kadda puluwan poddak katha kara ganna beri kama tiyenne kiyala... ubath jaame beran enawa...

    uba yanne graphic seen ekakata misak calling center ekakata nemei neh ... uba katin gema hariyata gehuwoth job ekata yanna puluwan

    gud luck !!!:cool::cool:

    don't use Sir :yes:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මමත් වැඩිය ඉංග්‍රීසි දන්න කෙනෙක් නෙවෙයි. ඉස්සර තරම් අවුල් නෑ දැන් ගොඩක් දුරට කතා කරලම ඉංග්‍රීසි හදාගෙන තියන්නේ. මමනම් හිතන්නේ ඔයා උත්සහ කරන්න English වලින්ම interview එක කරන්න. අමාරුමනම් විතරක් අහන්න මම සිංහලෙන් කිව්වට කමක් නැද්ද කියලා. මම එහෙම අහලා සිංහලෙන් කතා කරලා මගේ first job එක ගොඩ දාගෙන තියනවා. හැබැයි සිංහලෙන් හරියට කතා කරන්න හොඳද. මැද්දට ඉංග්‍රීසි කෑලි දාල කතා කරනවට සමහරු කැමති නෑ.
    Good Luck හෙට interview එකට.

    ආත්ම විශ්වාසෙ තියාගෙන හැම දෙයකටම මුහුණ දෙන්න. කාටවත් ඔයාව වට්ටන්න බෑ. වට්ටන්න දෙන්නත් එපා.

    ඉංග්‍රීසි කතා කරන්න ඔයාට අමාරු උනත් ලැජ්ජා වෙන්න එපා. ඒක අපේ භාෂාව නෙවෙයි. හැබැයි පුළුවන් ඉක්මනට ඉංග්‍රීසි හදාගන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා ඉස්සරහට යන්න. විශේෂයෙන්ම IT සම්බන්ධ දේවල් කරනකොට (මම හිතන්නේ) .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය හාල් කෑලි පොශ් කියල පෙන්නන්ඩ බන් ඉග්‍රිසියෙන් කතා කරන්නෙ, ගැෆික් ඩිසයිනර් එකෙක්ව ඉග්‍රිසියෙන් ඉන්ටවු කරයි කියන්ඩ් බැ, ඒක නිසා බය නැතුව පල..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සර් කියන්න යන්න එපා හද්ද චාටර්.

    eka decide wenne ubage manasika mattama anuwa bn... uba hitha widiya anuwa... u ubawa interview karana eka so y people hesitate 2 call him as sir? ayye kiyannda kiyanne, nettam malli wage kiyannada ?

    mam bank ekata giyama mata wada wayasin wedi un ona tharan mata sir kiyala katha karala tiyenawa bn.. ehenam uuta tibba neh"" muu mata podi ekek eka nisa muta sir nokia malli kiyala katha karanwa "" kiyala katha karanna.. mata nam kawadaawath ehema kata karala neh bank eke kisi ekek.. aruta sir kiyala kiyanna kiwwata wadinna kiwwe neh bn.. :P :lol:

    respect expect karanwa nam anik untath respect karanna purudu wenna ona.. sinhala unge kadekata giyath loku seen , interview giyath loku seen ..ane manda :rolleyes::baffled:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    උබ කොච්චර ඉගන ගත්තත් Phd 10000 කරත් වැඩක් නැහැ ඉංග්‍රීසි දන්නේ නැතුව...අවුරුද්දක් විතර මහන්සිවෙලා හින්දි මගුල් බලන්නේ නැතුව හදාගනින්. එච්චර මහලොකු භාෂාවක් නෙවෙයි ඉංග්‍රීසි කියන්නේ....good luck....
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    eka decide wenne ubage manasika mattama anuwa bn... uba hitha widiya anuwa... u ubawa interview karana eka so y people hesitate 2 call him as sir? ayye kiyannda kiyanne, nettam malli wage kiyannada ?

    mam bank ekata giyama mata wada wayasin wedi un ona tharan mata sir kiyala katha karala tiyenawa bn.. ehenam uuta tibba neh"" muu mata podi ekek eka nisa muta sir nokia malli kiyala katha karanwa "" kiyala katha karanna.. mata nam kawadaawath ehema kata karala neh bank eke kisi ekek.. aruta sir kiyala kiyanna kiwwata wadinna kiwwe neh bn.. :P :lol:

    respect expect karanwa nam anik untath respect karanna purudu wenna ona.. sinhala unge kadekata giyath loku seen , interview giyath loku seen ..ane manda :rolleyes::baffled:

    යකෝ interview එක පටන් ගන්න කලින් එතන උබව interview කරන එකා සෙල්ෆ් ඉන්ට්‍රෝ එකක් දෙනව ගොඩක් වෙලාවට. එතැනදී උගේ නම අල්ලාගෙන Mr..... දාලා කතා කරනවා. එහෙම නැත්නම් මම අහලා නම දැනගන්නවා. අපිව interview කරන එකාගේ නම අහන එකත් හරි නැ කියපන් දැන්.

    මම නම් නම කියලා කතා karanne. Loku seen ekak neme.

    PS : mama wada karana thana CEO/Manager tawath mama sir kiyala na. Nama kiyala kathaa karanne

    https://visualproductivity.net/do-you-still-call-people-sir-or-maam-stop-it/
     
    Last edited:

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    heta palayan interview ekata. baya nathuwa danna widiyata uththara deepan.
    hoda english spoken course ekak hari class ekakata hari palayan. godak inna ekakata yanda epa. lajja wendath epa. English lankawe first language eka nemei. eka nisa baya nathuwa lajja nathuwa idapan

    :yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    තෝ ගිය වෙලාවේ ඉඳල සිංහලෙන් කතා කරපන්. එතකොට උන්ට චාටර්නේ ඉංග්‍රීසියෙන් අහන එක. කෙල්ලෝ නම් ඒත් ලැජ්ජාවක් නෑ. උඹ CV එකේ දාලා නෑනේ ENGLISH සුපිරියට පුළුවන් කියලා? එහෙම දාලා තියෙනවා නම් උඹ කැපෙනවා. සර් කියලා කතා කරන්න එපා කාටවත්. ;) මූණ එතකොට ඊළඟ එකකට හරි යන්න බය නැති වෙනවා.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Dial ekage heti balala sir kiyapan.respect karanna one wage genuine dial ekak nan sir kiyapan.oya wenna HR managersla ehema innawa unta sir kiyanna epa.unta sir kivvama ubawa auto pallehata danawa.ego eka naginawa ita passe ubata salary discuss karannath be.kellek awoth uge nama kiyagena kellawa gannawa e thamai unge heti.ego nethi genuine dial ekakata wage sir kivvata kamak ne.