හෙට මට කෙලවෙනවා... උදවු කරපන්කො

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    sir kiyapann bn eka interview karana ekata respect kirimakk... uge warige kiyanne na ne giya gamann.. uba sir kiyapann... :) but hama sentence ekk anthimata ma sir .. sir ganan yanna epa ... mula aga wage ganakata kiyapann

    Good Luck Bro :yes:
     
    Last edited:

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    සිංහලෙන් උත්තර දියන් උබ කරපු design ටිකක් අරන් පලයන් නිර්මාණශිලිත්වය පෙන්නපන් උන්ට ඕනෙ ඉංග්‍රීසි නෙවේ වැඩ..සමහරවිට බදවාගැනීම් වෙන කොම්පැණි එකකට දීල ඇති..උන් කඩ්ඩෙන් වනනවා ඇති..මන් දන්න අයටත් ඔහොම උනා උන් සිංහලෙන්න කතා කරද්දී පැනල් එකේ අයත් සිංහලෙන් කතා කරලා තිබ්බා..උබ සිංහල රටේ සිංහලෙන් කතා කරන්න බය වෙන්න එපා බ්‍රෝ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩක් උන් උඹට දැනට ගොඩ දා ගන්න ඕන කරන උපදෙස් දීල තියෙනවනේ..:yes:
    මොන දේ උනත් අනිවා ඉන්ටවීව් එකට යමන්..
    සමහරවිට චොර වෙන්නම බලන් යන ඉන්ටවීව් වලදි එහෙම නොවී ගොඩ යන්න ලැබෙන්න පුලුවන්..:cool: ඒ නිසා ඉන්ටවීව් එක මග ඇර ගන්න එපා..:yes:
    අනික ඉතින් ජොබ් එක ලැබුණා හෝ නැතා හෝ අනිවා ඉන්ටවීව් යන්නම එපැයි.. ඒ නිසා පළවෙනි පාර චොර කියලා හිතෙනවනම් ඊලඟ පාර චොර වෙච්ච තැන් ටික හදා ගන්න ට්‍රයි එකක් දීපන්..:)

    එක්කෙනෙක් නෝමලි කොන්වසේෂන් එකක් ටයිප් කරලත් තිබුණා... ගොඩක් දුරට ඒ කියපු ටික හරි...:cool:
    ඒ ටිකම ආයෙ පොඩ්ඩක් බලල පුලුවන්නම් තනියම ඉන්න ගමන් ඒ ප්‍රශ්න වලට තනියම කඩ්ඩෙන් උත්තර මුමුනපන්..
    ඕක ලැජ්ජ වෙන්නවත් බය වෙන්නවත් දෙයක් නෙමෙයි..
    අපිත් මුලින් ඔහොමයි..
    සුබ පතනවා ජොබ් එක ලැබෙන්න කියලා...:)
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    ochara baya wenna dayak na mamt gd tamai karnna matata interview kata karanawa english walin et face karnna giyama sinhalan tamai kata kara mama giya interview 2-3ma
    mokkda comapy eka uba yana
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    බය වෙන්න දෙයක් නැහැ බන්, මම මුලින්ම interview ගියේ UK වල ඉතින් කොහොමත් සිංහලෙන් කතා කරන්න බැහැ ඒ වෙලාවේ :D. ඒත් කොහොම හරි ගොඩ දාගත්ත :yes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Dial ekage heti balala sir kiyapan.respect karanna one wage genuine dial ekak nan sir kiyapan.oya wenna HR managersla ehema innawa unta sir kiyanna epa.unta sir kivvama ubawa auto pallehata danawa.ego eka naginawa ita passe ubata salary discuss karannath be.kellek awoth uge nama kiyagena kellawa gannawa e thamai unge heti.ego nethi genuine dial ekakata wage sir kivvata kamak ne.
    :yes::yes: ආයතන වල ඉන්නවා ඇත්තටම සුදුසුකම් සහිත, අන් අයගේ ගෞරවය ලැබිය යුතු අය. ඒ අයට අනිවා නිසි ගෞරවය දිය යුතුයි. මේකේ සමහර එවුන් කියල තිබ්බ කිසි එකෙකුට සර් කියන්න එපා කියල. ඒක වැරදියි. බොහෝවිට ඉන්ටර්විව් එකේ අනිවා, එකෙක් හරි ඉන්නවා යන පුද්ගලයට වඩා උසස් එකෙක්. උ අනිත් එවුන්ගෙන් ගෞරවය බලා පොරොත්තු වෙන එකෙක් උනොත් උබ ඒ පුද්ගලයට නමින් කතා කරොත් උබට සොරි වේවි.
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ජොබ ගැන හිතන්නෙ නැතිව උබ ඕකට ෆේස් කරපන් මචන්...ඊට පස්සෙ ඕක උබට ලොකු අද්දැකීමක් වෙයි. Good luck
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :yes::yes: ආයතන වල ඉන්නවා ඇත්තටම සුදුසුකම් සහිත, අන් අයගේ ගෞරවය ලැබිය යුතු අය. ඒ අයට අනිවා නිසි ගෞරවය දිය යුතුයි. මේකේ සමහර එවුන් කියල තිබ්බ කිසි එකෙකුට සර් කියන්න එපා කියල. ඒක වැරදියි. බොහෝවිට ඉන්ටර්විව් එකේ අනිවා, එකෙක් හරි ඉන්නවා යන පුද්ගලයට වඩා උසස් එකෙක්. උ අනිත් එවුන්ගෙන් ගෞරවය බලා පොරොත්තු වෙන එකෙක් උනොත් උබ ඒ පුද්ගලයට නමින් කතා කරොත් උබට සොරි වේවි.

    :lol: :lol: එහෙනම් නම අයින් කරලා සර් කියලා දාගන්න කියහන්. උබලා තාම ඉන්නේ වැඩවසම් යුගයේ.

    සර් කියන්න සුදුසු අය ඉන්නවනම් ඒ ගැන දැනගෙන යන්න ඕනේ. දන්නේ නැති උන්ට සර් කියන්න ගිහින් අන්තිමට තමන්ට අවාසියක් තමයි කරගන්නේ.

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    සිංහලෙන් උත්තර දියන් උබ කරපු design ටිකක් අරන් පලයන් නිර්මාණශිලිත්වය පෙන්නපන් උන්ට ඕනෙ ඉංග්‍රීසි නෙවේ වැඩ..සමහරවිට බදවාගැනීම් වෙන කොම්පැණි එකකට දීල ඇති..උන් කඩ්ඩෙන් වනනවා ඇති..මන් දන්න අයටත් ඔහොම උනා උන් සිංහලෙන්න කතා කරද්දී පැනල් එකේ අයත් සිංහලෙන් කතා කරලා තිබ්බා..උබ සිංහල රටේ සිංහලෙන් කතා කරන්න බය වෙන්න එපා බ්‍රෝ..

    Menna machan maath kiyanna hadapu eka. Graphic design nisa unta ona weda. Uba baya nethuwa palayan.
    Aaa thawa deyak.... Ammagei thaththagei ashirwade aran palayan. :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK

    :lol: :lol: එහෙනම් නම අයින් කරලා සර් කියලා දාගන්න කියහන්. උබලා තාම ඉන්නේ වැඩවසම් යුගයේ.

    සර් කියන්න සුදුසු අය ඉන්නවනම් ඒ ගැන දැනගෙන යන්න ඕනේ. දන්නේ නැති උන්ට සර් කියන්න ගිහින් අන්තිමට තමන්ට අවාසියක් තමයි කරගන්නේ.

    මෙහෙ නම් Sir ල නැහැ (Knight ල ඇරුනම). CEO ටත් නම කියල තමා මම කතා කරන්නේ හැබැයි ඉතින් ලංකාවේ උන් ඉන්නේ අමුතුම මානසිකත්වයකින් හින්ද සමහර විට Sir කියන්න වෙනවා :lol:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113

    :lol: :lol: එහෙනම් නම අයින් කරලා සර් කියලා දාගන්න කියහන්. උබලා තාම ඉන්නේ වැඩවසම් යුගයේ.
    සර් කියන්න සුදුසු අය ඉන්නවනම් ඒ ගැන දැනගෙන යන්න ඕනේ. දන්නේ නැති උන්ට සර් කියන්න ගිහින් අන්තිමට තමන්ට අවාසියක් තමයි කරගන්නේ.

    නියම අර්ථයෙන් ගත්තොත් සර් කියල කියන්න පුළුවන් එවුන් ලෝකෙම ඉන්නේ ටික දෙනයි. ඉන්ටර්විව් එකේදී සර් කිව්වා කියල ලොකු අවාසියක් මට නම් පෙන්නේ නෑ. නමුත් ජොබ් එක ලැබිල එකේ වැඩ කරන්න ගියාම අපි දැනගන්න ඕන නෝන්ජල් නොවී අපේ සුදුසුකම්/ හැකියා පෙන්නලා ගරු තත්වය ගොඩ නගා ගන්න.
    හොදයි අපි ඉන්ටර්විව් එකේදී අපට වඩා අඩු සුදුසුකම් තියන එකෙක්ට නොදන්නා කමට සර් කිව්වා කියමු. උ ඒ වෙලාවේ එකෙන් පොර උනා කියලත් හිතමු. ජොබ් එක ලැබුනම අපි දැනගන්නවා උ, තමුන්ට වඩා අඩු සුදුසුකම් තියන එකෙක් කියල. අන්න එතකොට පුළුවන් තමුන්ට ශිල්ප දක්වල වැඩකරු වෙන්න. ඒක අපේ හැකියාව , personalityමත තීරණය වෙන දෙයක්. හැකියාවක් නැති නම් ඉතින් නොන්ජලයෙක් වගේ ඉන්න වෙනවා.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මෙහෙ නම් Sir ල නැහැ (Knight ල ඇරුනම). CEO ටත් නම කියල තමා මම කතා කරන්නේ හැබැයි ඉතින් ලංකාවේ උන් ඉන්නේ අමුතුම මානසිකත්වයකින් හින්ද සමහර විට Sir කියන්න වෙනවා :lol:

    :yes::yes: ඇත්තටම බැලුවොත් එතන ඉන්න එකෙක්ටවත්සේ සර් කියන්න ඕන නෑ. ඒත් "දේසේ හැටියට වාසේ " වෙන්න ඕන නේද මචෝ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    :yes::yes: ඇත්තටම බැලුවොත් එතන ඉන්න එකෙක්ටවත්සේ සර් කියන්න ඕන නෑ. ඒත් "දේසේ හැටියට වාසේ " වෙන්න ඕන නේද මචෝ.

    ඔව් එක තමා මමත් කිව්වේ, ලංකාවේ ඉන්න උන්ගේ මානසිකත්වයේ හැටියට කතා කරන්න වෙයි කියල.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    tOp job eke tibila damme damme bn..interw kath karama place gana hoyala baluwe....dura wadi mcn...bus 4k witra ganna one mcn...etkota amrui wage bnn....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::oo:

    හපොයි උබ ගියේ නැද්ද?අපරාදෙනේ නිකන් හරි ගියා නම් හරි :nerd:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    උබ ගියේ නැද්ද බාන්ස් ? අපරාදේ උබට මේකේ එවුන් දීපු උපදෙස් .....:lol::lol: