හෙට මම යනවා. මොනවද ඔනා .

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
හෙට මම යනවා. මොනවද ඔනා .

හෙට මම මැලේශියා යනවා. ඔයාලට මොනවද ගේන්න ඔනා.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කාටවත් මුකුත් එපාද? මට මැලේශියාවෙන් කවුරුත් ගහන්න එන්නේ නැ. එහෙම එන්නේ මට කලින් ගිය අයට.
 
Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපිට මොකුත් ගෙනාවේ නැතුවට කමක්නැහැ. යන දේවාලෙක පත්තරේ අරං පලයන්....
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මැලේෂියන් එයාර් ලයින් එකක ගිහිං චුත වෙන්න
    මට සරල සීට් එකක් අරන් දෙන්න කියලා කිව්වා. සරලා අද නැලු.. ඒ නිසා විවේකා කියලා කෙනෙක් තමා බුක් කලේ හිටන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපිට මොකුත් ගෙනාවේ නැතුවට කමක්නැහැ. යන දේවාලෙක පත්තරේ අරං පලයන්....
    විශේශ යමක් ලන්කාවේ උනොත් පත්තරේ දායි නේද? නැත්තම් මට දැනගන්න වෙන්නේ නැ.. සින්හල පත්තරේ දාන්න හොදද? මම ගිහින් එනකන් මගේ සයිට් එක හොදට බලාගන්න හැක් කරන්න එපා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    විශේශ යමක් ලන්කාවේ උනොත් පත්තරේ දායි නේද? නැත්තම් මට දැනගන්න වෙන්නේ නැ.. සින්හල පත්තරේ දාන්න හොදද? මම ගිහින් එනකන් මගේ සයිට් එක හොදට බලාගන්න හැක් කරන්න එපා

    :lol::lol::lol::rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    විශේශ යමක් ලන්කාවේ උනොත් පත්තරේ දායි නේද? නැත්තම් මට දැනගන්න වෙන්නේ නැ.. සින්හල පත්තරේ දාන්න හොදද? මම ගිහින් එනකන් මගේ සයිට් එක හොදට බලාගන්න හැක් කරන්න එපා

    :lol::lol::lol::rofl: