You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
හෙට මරාගෙයි සිරාගෙයි මලගෙදර යන්න එන්න
බල කෑදරකම සහ නිවටත්වය වෙනුවෙන් ජන ජීවිතය ශ්රී ලාංකීය අනාගතය ආර්ථිකය එක්ක සෙල්ලම් කරපු තමන්ගේ පවුලේ පැවත්ම ගැන පමනක් හිතපු මුන් දෙන්නට මරණීය ගනයේ තීන්දුවක් හෙට එනවාමයි

අද නේද නඩු තීන්දුව හම්බ වෙන්නේ.ආපහු අප්පොච්චි මලා කිය කිය බයියන්ට අඩන්න පුලුවන්. සිරාපොච්චි මලා කිය කිය අඩන්න මොකෙක්වත් නැතු වෙයි.
