හෙට මරාගෙයි සිරාගෙයි මලගෙදර යන්න එන්න

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
හෙට මරාගෙයි සිරාගෙයි මලගෙදර යන්න එන්න

christmas-wreaths-xmwr101-64_1000.jpg

බල කෑදරකම සහ නිවටත්වය වෙනුවෙන් ජන ජීවිතය ශ්‍රී ලාංකීය අනාගතය ආර්ථිකය එක්ක සෙල්ලම් කරපු තමන්ගේ පවුලේ පැවත්ම ගැන පමනක් හිතපු මුන් දෙන්නට මරණීය ගනයේ තීන්දුවක් හෙට එනවාමයි:rofl::rofl:
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අද නේද නඩු තීන්දුව හම්බ වෙන්නේ.ආපහු අප්පොච්චි මලා කිය කිය බයියන්ට අඩන්න පුලුවන්. සිරාපොච්චි මලා කිය කිය අඩන්න මොකෙක්වත් නැතු වෙයි.:lol::lol: