හෙට මහින්දගෙ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙට මහින්දගෙ උද්ඝෝශණේ කොලඹ කොහෙද බං තියෙන්නෙ ? පාරවල් වහනවද ? මොන පාරවල්ද වහන්නෙ ?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ‘‘ජනබලය කොළඹට‘‘ උද්ඝෝෂණය සඳහා කොළඹ නගරයෙන් වෙන් කර තිබූ ක්‍රීඩාංගණ 5ක් ලබා දීමට නොහැකි බව දැනුම් දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රීවරුන් විසින් පසුගිය අගෝස්තු මාසයේ මුල් සති දෙක ඇතුලත අදාල මුදල් ගෙවා ගාලු මුවදොර පිටිය,කැම්බල් පිටිය,විහාරමහාදේවි උද්‍යානය,හයිඩ් පිටිය,හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගණය යන ස්ථාන වෙන්කර තිබුනද එම ක්‍රීඩාංගන ලබා දීමට නොහැකි බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සහ නාගරික කොමසාරිස්වරයා විසින් අද (04) දැනුම් දී ඇති බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ.

    මේ සම්බන්ධයෙන් කළ අප කළ විමසීමට පිළිතුරු දුන් කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. ඒ අනුර එවැන්නක් සම්බන්ධයෙන් තමා නොදන්නා බවයි. වෙනකරගෙන ඇති ක්‍රීඩාංගන ලබාදීමෙහි කිසිදු වෙනසක් කර නැතැයි ඔහු වැඩිදුරටත් පැවසුවා. .

    neth
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගාලු මුවදොර

    මොන පාරවල් වල යන්න බැරි වෙයිද ? :sorry:

    විහාරමහාදේවි පාක් එකෙත් තියෙනවද ? :sorry:

    neth

    heta tSunami alert ekak thinawa

    :eek:
    ඔරායන් තුමා කියල තියෙන්නෙ ඇත්තද එතකොට ? :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක තියෙන වෙලාවක් දන්නැද්ද බං ? :eek: කොහෙවත් වෙලාවක් දාල නෑනෙ :sorry:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,129
    113
    Arangala
    ආණ්ඩුව බයවෙලා... ආණ්ඩුව බයවෙලා... ආණ්ඩුව බයවෙලා... අනේ පව්!!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආණ්ඩුව බයවෙලා... ආණ්ඩුව බයවෙලා... ආණ්ඩුව බයවෙලා... අනේ පව්!!

    මං ආණ්ඩුවෙ නෙමේ යකෝ පාරෙ යන මගියෙක්. ඔව් භය වෙලා තමා ඉන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං ආණ්ඩුවෙ නෙමේ යකෝ පාරෙ යන මගියෙක්. ඔව් භය වෙලා තමා ඉන්නෙ.

    ලොල් දැම්මම අඩන්ඩ පටන් අරන් ලොල් :lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වයිටත් හෙට පෙලපාලියේ එනවද මහින්ද මාමි එක්ක ? :P

    link :)
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ai uba ara isis seen ekata baya wela auzi dala awada :rofl:

    ඔව් :rolleyes:

    ගෝල්ෆේස්,විහාරමහ දේවි පාක්..පිට්ටනි මොකක්වත් දීල නෑලු.

    විහාරමහාදේවි පාක් එක පැත්ත බ්ලොක් වෙයි නේ බං :sorry:

    ලොල් දැම්මම අඩන්ඩ පටන් අරන් ලොල් :lol::lol::lol:

    උඹට නං ඉතිං මොකද කනෙක්ශන් එක මහින්ද ගානෙ කඩේ ගියාම පඩිය බැංකුවට දානවනෙ. පාරවල් සේරම බ්ලොක් වුනත් දැනෙනවයැ :(

    වයිටත් හෙට පෙලපාලියේ එනවද මහින්ද මාමි එක්ක ? :P

    link :)

    :baffled: :no: