ගාලු මුවදොර

‘‘ජනබලය කොළඹට‘‘ උද්ඝෝෂණය සඳහා කොළඹ නගරයෙන් වෙන් කර තිබූ ක්‍රීඩාංගණ 5ක් ලබා දීමට නොහැකි බව දැනුම් දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රීවරුන් විසින් පසුගිය අගෝස්තු මාසයේ මුල් සති දෙක ඇතුලත අදාල මුදල් ගෙවා ගාලු මුවදොර පිටිය,කැම්බල් පිටිය,විහාරමහාදේවි උද්‍යානය,හයිඩ් පිටිය,හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගණය යන ස්ථාන වෙන්කර තිබුනද එම ක්‍රීඩාංගන ලබා දීමට නොහැකි බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සහ නාගරික කොමසාරිස්වරයා විසින් අද (04) දැනුම් දී ඇති බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ.
මේ සම්බන්ධයෙන් කළ අප කළ විමසීමට පිළිතුරු දුන් කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. ඒ අනුර එවැන්නක් සම්බන්ධයෙන් තමා නොදන්නා බවයි. වෙනකරගෙන ඇති ක්‍රීඩාංගන ලබාදීමෙහි කිසිදු වෙනසක් කර නැතැයි ඔහු වැඩිදුරටත් පැවසුවා. .
විහාරමහාදේවි පාක් එකෙත් තියෙනවද ?
neth
heta tSunami alert ekak thinawa


මොන පාරවල් වල යන්න බැරි වෙයිද ?
ඔරායන් තුමා කියල තියෙන්නෙ ඇත්තද එතකොට ?![]()
Expected huge traffic on bamba-kllupity area, battaramulla , orugodawatta to kotuwa
මොන පාරවල් වල යන්න බැරි වෙයිද ?
Expected huge traffic on bamba-kllupity area, battaramulla , orugodawatta to kotuwa

Expected huge traffic on bamba-kllupity area, battaramulla , orugodawatta to kotuwa
ai etakota kelaniya - colombo
meegamu para
ewayeth traffic wadiwei

ආණ්ඩුව බයවෙලා... ආණ්ඩුව බයවෙලා... ආණ්ඩුව බයවෙලා... අනේ පව්!!
ටවුන්හෝල් පැත්ත යන්නම බැරි වෙයිද බං![]()

මං ආණ්ඩුවෙ නෙමේ යකෝ පාරෙ යන මගියෙක්. ඔව් භය වෙලා තමා ඉන්නෙ.



ai uba ara isis seen ekata baya wela auzi dala awada![]()

ගෝල්ෆේස්,විහාරමහ දේවි පාක්..පිට්ටනි මොකක්වත් දීල නෑලු.

ලොල් දැම්මම අඩන්ඩ පටන් අරන් ලොල්![]()
