අම්මටසිරි රෝසි ඇරලා නේද අප්පොච්චිට...... ආතල් එකේ හිතුන හිතුන වෙලාවට පාරවල් වහලා රේස් පැද පැද හිටිය බුවාට අන්තිමට ආණ්ඩුව පෙරලන්න ග්‍රවුන්ඩ් එකක් නැතිව ගියා........ පෙර කල කරුම තමයි....... කොහොම ඉන්න හිටිය මනුස්සයෙක්ද තුට්ටු දෙකට වැටුනේ............. හිතෙන් කොටි උකෙන් හිනාවෙනවා ඇති




පලයන් බං යන්න ආතල් දෙන්නේ නැතිව........ කාලයක් කිව්වා නේද තව සතියයි ආණ්ඩුව පෙරලනවා කියලා. ඒ අතින් බැලුවම හිටං පඹයා වුනාට රජා තරන් ගොනෙක් නෙවෙයි......... 



