හෙට මහ මැතිවරණයක් තිබ්බොත් උඹලා.....

කාටද දෙන්නේ?

  • අනුරයියා ප්‍රමුඛ මාලිමාවට

    Votes: 145 51.1%
  • සජිත් ප්‍රමුඛ සජබට

    Votes: 10 3.5%
  • නෑමොල් ප්‍රමුඛ පොහොට්ටුවට

    Votes: 18 6.3%
  • රනිල් ප්‍රමුඛ සන්ධානයකට

    Votes: 53 18.7%
  • දිලිත් ගේ පක්ෂයකට

    Votes: 6 2.1%
  • එකෙක්ටවත් දෙන්නේ නෑ

    Votes: 52 18.3%

  • Total voters
    284

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,017
    15,502
    113
    New Zealand
    පොහොට්ටුවයි, ටෙලිපොන් එකයි අලියයි එකතු උනොත් කොළබ අල්ලන්න පුලුවන් වෙයිද

    මම දැක්කේ එත් මදි වගේ....
    ජෙප්පොත් ගන්න වෙයිද 59 හදාගන්න ? 😂 :LOL:

    දැන් නම් ඔය ඔක්කොම ජෙප්පොත් එක්කම මිනිස්සුන්ගේ විශ්වසේ නැති කරගෙන ඉන්නේ. සිංහලු ලෙසටම කෙලගන්න යන්නේ . ඉන්දරේගේ විශ්වාසේ දීම වගේ තමා
    https://elections.gov.lk/web/wp-content/uploads/2025/05/LAE2025/Colombo/1.pdf

    අනේ මන් දා උබලත් ටීවි විතරයි බලන්නේ. මෙන්න මේක බලපන්. 117-48ක් අඩූ උනාම 69ක් විපක්‍ෂය. ඒකෙන් 12ක් ගත්තොත් මාලිමාවට ආන් ඩුව පිහිටූවන්න පුලුවන්. දැනටමත් විපක්‍ෂය වැඩියි. පැලැවත්ත පක්‍ෂ මූලස්ථානයටත් ස්වාධීන අය 8-9ක් ගිහින්තිබුනා. ඒවත් රනිල්ගේ ගේම් වෙන්න පුලුවන්. මම නම් කියන්නේ ඩීල් දාගෙන හරි මාලිමාවට බලේ පිහිටවන්න ඉඩ දෙන්න ඕනි. නැත්නම් ඕකුන් කිසිම වැඩක් නොකර ඉදලා සභාවල් දින්නෙ නැති නිසා වැඩක් කරන්න බැරි උනා වගේ දේවල් කියලා කෙදිරි ගායි.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    https://elections.gov.lk/web/wp-content/uploads/2025/05/LAE2025/Colombo/1.pdf

    අනේ මන් දා උබලත් ටීවි විතරයි බලන්නේ. මෙන්න මේක බලපන්. 117-48ක් අඩූ උනාම 69ක් විපක්‍ෂය. ඒකෙන් 12ක් ගත්තොත් මාලිමාවට ආන් ඩුව පිහිටූවන්න පුලුවන්. දැනටමත් විපක්‍ෂය වැඩියි. පැලැවත්ත පක්‍ෂ මූලස්ථානයටත් ස්වාධීන අය 8-9ක් ගිහින්තිබුනා. ඒවත් රනිල්ගේ ගේම් වෙන්න පුලුවන්. මම නම් කියන්නේ ඩීල් දාගෙන හරි මාලිමාවට බලේ පිහිටවන්න ඉඩ දෙන්න ඕනි. නැත්නම් ඕකුන් කිසිම වැඩක් නොකර ඉදලා සභාවල් දින්නෙ නැති නිසා වැඩක් කරන්න බැරි උනා වගේ දේවල් කියලා කෙදිරි ගායි.
    ඕකනේ උබලාට කියනේ බයි චැනල් බලන්න එපා. පෙන්නන දේ සිහි බුජ්ජියෙන් බලපං කියන්නේ

    මාලිමාව 48
    අලියා 13
    ටෙලිෆෝන් 29
    පොහොට්ටුව 5
    48 + 13 + 29 + 5 = 95
    ඒ කියන්නේ වෙනත් ඉන්නවා 22 (117-95)

    නමුත් බලේ ගන්න නම්
    117 / 2 = 58.50 = 50%
    59 ඕනා

    ටෙලිපොන් ටෝබෙය්යෝ = 13 + 29 + 5 = 47
    පුනරුද ජෙප්පෝ 48

    බලේගන්න නම් අලියා + ටෙලිපොන් + පොහොට්ටුව + තව 12 ඕනා
    මාලිමාවට ඕනා තව 11
    ප්‍රධාන 4 නොවන ඔක්කොම 22

    අන්තිම ගෙම්බා තමා ගෙම්බා

    ඉතින් මොකා මොකා එකතු උනත් ස්වාදීන එව්වෝ තමා වැඩ්ඩො
    ඔය මොකා එකතු උනත් මීක් මීක් ගාන එක තමා වෙන්නේ
    සිහි බුජ්ජියෙන් බලපං කියන්නේ එක තමා.........
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,352
    32,074
    113
    He has no team. Others are only pretenders and big talkers, but cannot plan and work; No capaity to work
    Team gathering for corruption, not for wellness that's the thing, existing corrupted teams always away from positive visions, so AKD should fire from their job if any corrupted in gov services or any advisories
     
    • Like
    Reactions: Yin And Yang

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඔන්න ඔහෙ ආයෙත් රාජපක්ශ පව්ලටම රට බාරදෙමු බන් :love:

    Rajapaksha.jpg
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මාලිමාව කියලා එකක් නෑ පුතාලා. JVP එකට එදත් අදත් හෙටත් තියෙන්නේ 3% තමයි. ඒක ඕනි නම් 6-7%ක්වෙයි. හැබැයි 10% නම් ලොවෙත් පනින්නෙ නෑ. දැනටමත් ඡන්ද ලක්‍ෂ 20ක් නැති කරගෙන ඉවරයි. රණවිරු සැමරුම නිසා ඊයේ තවත් ඡන්ද ගොඩක් නැති කර ගත්තා. නාමල්ට 30%ක් විතර, සජියටත් 30%ක් විතර ස්ථිර ඡන්ද තියනවා. මුන් දෙගොල්ලෝ එකතු උනත් ජෙප්පො පරාදයි. පහුගිය ජනාධිපතිවරණෙදි සජියයි, රනිලුයි එකතු උනා නම් ඒත් ජෙප්පො පරාදයි. මේ යන විදියටම මේ ආන්ඩුව ගියොත් එයාලගේ 3% ඉතුරු වෙලා ,අනිත් ඔක්කොම සජියට, දිලිත්ට , නාමල්ට එකතු වෙනවා. හැබැයි නාම්ල්ට කලින් සජිත් ජනාධිපති වෙන ලයින් එකක් තියනවා.
    paka thama
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    නාමලයව ?

    :lol: okata yana ena man nati wenawa ban maina wala kajja gahuwama..
    නාමල් නාමල් ගේ පාර හදාගෙන ඉවරයි කොහොමත් නාමල් ජනාධිපති කරන එක අනුර ලස්සනට කරයි😍

    ඔන්න ඔහෙ ආයෙත් රාජපක්ශ පව්ලටම රට බාරදෙමු බන් :love:

    Rajapaksha.jpg
    මුන් නම් හොදයි පොන්න අනුරට වඩා පාරක් හරි හැදුවේ මුන්ගේ කාලේ තමා
    ------ Post added on May 22, 2025 at 12:53 AM
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    184
    347
    63
    Malabe
    පාරවල්, වරායවල්, විදුලි බලාගාර හදපු, ඉස්කෝලයක් ඉස්කෝලයක් ගානේ අලුතෙන් බිල්ඩින්ග් හදලා දුන්න මහින්දවත් මිනිස්සු ගෙදර යවපු එකේ. මේ මෙලෝ වැඩක් බැරි කයිය විතරක් ගහන අනුරයව තව පාරක් තියාගනී කියලා හිතන්න උඹලට දොදුද බන්? දැන් දැන් කයියත් ඌ ට ටික ටික පැටලෙනවා නේ.
    2015 දී මිනිස්සුන්ට චන්දේ ගන්න දුන්න හීන එක්ක මහින්දගේ සංවර්ධනේ කියන එක නෝමල් බේස්ලයින් එක කියලා ගන්නේ. මිනිස්සු හොඳ පාලකයෙක් කියලා එකෙක්ගෙන් දැන් බලාපොරොත්තු වෙන්නේ හොරකම් නවත්තපු මහින්දගේ සංවර්ධනේ කියලා එකක්. ඒක මහින්දගේ සංවර්ධනේ වගේ 2x එකක්. unrealistic තමා. හැබැයි ඒක නැති උන ගමන් මිනිස්සු ඉක්මනට කලකිරෙනවා. ඉතින් ඔය මිනිස්සුන්ගේ බලාපොරොත්තු වල බේස්ලයින් එක අඩු කරගන්නකන් චන්දෙන් චන්දෙට ආණ්ඩු එහාට මෙහාට මාරු වෙවී තියෙයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    තව කල් තියෙනවා ඊළඟ චන්දෙට පොඩ්ඩක් ඉන්න 🤭
    20 ලොස්ට් දැනටම කොමත් අඩු මිසක් වැඩි වෙන් නෑ මේ ලංකාව . ජෙප්පන්ට තියෙන්නේ 3% තමා ඉතුරු ටික බයියෝ ටොයියෝ තමා පාවෙන ජන්ද උන්ට පුලුවන් ඉලගට එන බලවේගට ජන්දේ දෙන්න හොද ලිබරල් කන්ඩායමක් ආව දවසට ජෙප්පෝ ලෙප්ට් . දැන් ජාතිකවාදී කිව්වට ජෙප්පො කියන්නේ අන්ත වාමාංශික 10-15 කල්ලියක්
     
    • Haha
    Reactions: shenat

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    නාමල් නාමල් ගේ පාර හදාගෙන ඉවරයි කොහොමත් නාමල් ජනාධිපති කරන එක අනුර ලස්සනට කරයි😍


    මුන් නම් හොදයි පොන්න අනුරට වඩා පාරක් හරි හැදුවේ මුන්ගේ කාලේ තමා
    ------ Post added on May 22, 2025 at 12:53 AM

    :lol:
    Happy The Fresh Prince Of Bel Air GIF
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    20 ලොස්ට් දැනටම කොමත් අඩු මිසක් වැඩි වෙන් නෑ මේ ලංකාව . ජෙප්පන්ට තියෙන්නේ 3% තමා ඉතුරු ටික බයියෝ ටොයියෝ තමා පාවෙන ජන්ද උන්ට පුලුවන් ඉලගට එන බලවේගට ජන්දේ දෙන්න හොද ලිබරල් කන්ඩායමක් ආව දවසට ජෙප්පෝ ලෙප්ට් . දැන් ජාතිකවාදී කිව්වට ජෙප්පො කියන්නේ අන්ත වාමාංශික 10-15 කල්ලියක්

    හා 😂
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    184
    347
    63
    Malabe
    Having more than 50% floating votes is a good thing
    unpopular opinion :
    ඕක හෙන නරක දෙයක් බන් රටකට, මිනිස්සු අද සමාජවාදෙට හොඳයි කියලා හෙට ලිබරල් වාදෙට හොඳයි කියනවා, ඊළඟ දවසේ ජාතිකවාදෙට යනවා, ආයේ කියනවා රට හදන්න නම් ඒකාධිපතියෙක් එන්න ඕන කියලා, ටික දවසකින් ආයේ කියනවා ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ඕන කියලා , tax වැඩි කරන්න ඕන කියනවා ආයේ අඩු කරන්න ඕන කියනවා, sri lankan එක විකුනන්න ඕන කියනවා ආයේ ටික දවසකින් ජාතික ගුවන් සේවයක් ඕන කියනවා. මේ වගේ ප්‍රතිපත්තියක් නැති මිනිස්සු හරි ආඩම්බරෙන් කියනවා අපි පාවෙන චන්ද කියලා.

    මිනිස්සුන්ට ප්‍රතිපත්තියන් නැති උනාම දේශපාලකයන්ටත් වෙන ඔප්ෂන් එකක් නෑ. ප්‍රතිපත්ති පැත්තකින් තියලා එදාවේල චූන් දෙන්න වෙනවා චන්ද බේස් එක තියාගන්න. එහෙම කරත් පාවෙන චන්ද වැඩි වෙනවා කියන්නේ අවුරුදු 5න් 5ට එක එක කයිතන් ලට අහුවෙලා ආණ්ඩුව එහාට මෙහාට මාරු වෙනවා. අවුරුදු 5න් 5ට ට්‍රැක් මාරු වෙනවා. එහෙම වෙද්දී අවුරුදු 20ක් විතර එකම ට්‍රැක් එකේ දුවලා රට දියුණු කරගන්නවා කියන එක හීනයක් තමා.
     
    • Love
    • Haha
    Reactions: Smartm and monson

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    එහෙම වෙද්දී අවුරුදු 20ක් විතර එකම ට්‍රැක් එකේ දුවලා රට දියුණු කරගන්නවා කියන එක හීනයක් තමා.

    50%+ being floating voters doesn't mean they don't want the country to do well

    If the ruling party shows they're making the country better - the country is doing better than when they assumed power, those voters will probably vote for them again.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මුන් නම් හොදයි පොන්න අනුරට වඩා පාරක් හරි හැදුවේ මුන්ගේ කාලේ තමා
    ------ Post added on May 22, 2025 at 12:53 AM
    Bankaloth kaleth unma tamai 😂😂

    image_f1e770cd2e.jpg
     
    • Haha
    Reactions: Smartm