පිලීපීනේ මාකෝස්ගේ පුතා ආව වගේ නාමල් එනවා සත්තයි.
නාමල් හිරේට ගිහින් ආවත් දිනනවා
නාමල් හිරේට ගිහින් ආවත් දිනනවා
https://elections.gov.lk/web/wp-content/uploads/2025/05/LAE2025/Colombo/1.pdfපොහොට්ටුවයි, ටෙලිපොන් එකයි අලියයි එකතු උනොත් කොළබ අල්ලන්න පුලුවන් වෙයිද
මම දැක්කේ එත් මදි වගේ....
ජෙප්පොත් ගන්න වෙයිද 59 හදාගන්න ?![]()
දැන් නම් ඔය ඔක්කොම ජෙප්පොත් එක්කම මිනිස්සුන්ගේ විශ්වසේ නැති කරගෙන ඉන්නේ. සිංහලු ලෙසටම කෙලගන්න යන්නේ . ඉන්දරේගේ විශ්වාසේ දීම වගේ තමා
He has no team. Others are only pretenders and big talkers, but cannot plan and work; No capaity to workඅනුරට බැරි නම් අනිත් උන්ට කොහොමත් බැහැනෙ
ලොල්
ඕකනේ උබලාට කියනේ බයි චැනල් බලන්න එපා. පෙන්නන දේ සිහි බුජ්ජියෙන් බලපං කියන්නේhttps://elections.gov.lk/web/wp-content/uploads/2025/05/LAE2025/Colombo/1.pdf
අනේ මන් දා උබලත් ටීවි විතරයි බලන්නේ. මෙන්න මේක බලපන්. 117-48ක් අඩූ උනාම 69ක් විපක්‍ෂය. ඒකෙන් 12ක් ගත්තොත් මාලිමාවට ආන් ඩුව පිහිටූවන්න පුලුවන්. දැනටමත් විපක්‍ෂය වැඩියි. පැලැවත්ත පක්‍ෂ මූලස්ථානයටත් ස්වාධීන අය 8-9ක් ගිහින්තිබුනා. ඒවත් රනිල්ගේ ගේම් වෙන්න පුලුවන්. මම නම් කියන්නේ ඩීල් දාගෙන හරි මාලිමාවට බලේ පිහිටවන්න ඉඩ දෙන්න ඕනි. නැත්නම් ඕකුන් කිසිම වැඩක් නොකර ඉදලා සභාවල් දින්නෙ නැති නිසා වැඩක් කරන්න බැරි උනා වගේ දේවල් කියලා කෙදිරි ගායි.
පිලීපීනේ මාකෝස්ගේ පුතා ආව වගේ නාමල් එනවා සත්තයි.
නාමල් හිරේට ගිහින් ආවත් දිනනවා
Team gathering for corruption, not for wellness that's the thing, existing corrupted teams always away from positive visions, so AKD should fire from their job if any corrupted in gov services or any advisoriesHe has no team. Others are only pretenders and big talkers, but cannot plan and work; No capaity to work
paka thamaමාලිමාව කියලා එකක් නෑ පුතාලා. JVP එකට එදත් අදත් හෙටත් තියෙන්නේ 3% තමයි. ඒක ඕනි නම් 6-7%ක්වෙයි. හැබැයි 10% නම් ලොවෙත් පනින්නෙ නෑ. දැනටමත් ඡන්ද ලක්‍ෂ 20ක් නැති කරගෙන ඉවරයි. රණවිරු සැමරුම නිසා ඊයේ තවත් ඡන්ද ගොඩක් නැති කර ගත්තා. නාමල්ට 30%ක් විතර, සජියටත් 30%ක් විතර ස්ථිර ඡන්ද තියනවා. මුන් දෙගොල්ලෝ එකතු උනත් ජෙප්පො පරාදයි. පහුගිය ජනාධිපතිවරණෙදි සජියයි, රනිලුයි එකතු උනා නම් ඒත් ජෙප්පො පරාදයි. මේ යන විදියටම මේ ආන්ඩුව ගියොත් එයාලගේ 3% ඉතුරු වෙලා ,අනිත් ඔක්කොම සජියට, දිලිත්ට , නාමල්ට එකතු වෙනවා. හැබැයි නාම්ල්ට කලින් සජිත් ජනාධිපති වෙන ලයින් එකක් තියනවා.
නාමල් නාමල් ගේ පාර හදාගෙන ඉවරයි කොහොමත් නාමල් ජනාධිපති කරන එක අනුර ලස්සනට කරයිනාමලයව ?
okata yana ena man nati wenawa ban maina wala kajja gahuwama..
මුන් නම් හොදයි පොන්න අනුරට වඩා පාරක් හරි හැදුවේ මුන්ගේ කාලේ තමාඔන්න ඔහෙ ආයෙත් රාජපක්ශ පව්ලටම රට බාරදෙමු බන්
![]()
20 ලොස්ට් දැනටම කොමත් අඩු මිසක් වැඩි වෙන් නෑ මේ ලංකාව . ජෙප්පන්ට තියෙන්නේ 3% තමා ඉතුරු ටික බයියෝ ටොයියෝ තමා පාවෙන ජන්ද උන්ට පුලුවන් ඉලගට එන බලවේගට ජන්දේ දෙන්න හොද ලිබරල් කන්ඩායමක් ආව දවසට ජෙප්පෝ ලෙප්ට් . දැන් ජාතිකවාදී කිව්වට ජෙප්පො කියන්නේ අන්ත වාමාංශික 10-15 කල්ලියක්තව කල් තියෙනවා ඊළඟ චන්දෙට පොඩ්ඩක් ඉන්න![]()
නාමල් නාමල් ගේ පාර හදාගෙන ඉවරයි කොහොමත් නාමල් ජනාධිපති කරන එක අනුර ලස්සනට කරයි
මුන් නම් හොදයි පොන්න අනුරට වඩා පාරක් හරි හැදුවේ මුන්ගේ කාලේ තමා
------ Post added on May 22, 2025 at 12:53 AM
20 ලොස්ට් දැනටම කොමත් අඩු මිසක් වැඩි වෙන් නෑ මේ ලංකාව . ජෙප්පන්ට තියෙන්නේ 3% තමා ඉතුරු ටික බයියෝ ටොයියෝ තමා පාවෙන ජන්ද උන්ට පුලුවන් ඉලගට එන බලවේගට ජන්දේ දෙන්න හොද ලිබරල් කන්ඩායමක් ආව දවසට ජෙප්පෝ ලෙප්ට් . දැන් ජාතිකවාදී කිව්වට ජෙප්පො කියන්නේ අන්ත වාමාංශික 10-15 කල්ලියක්
ජෙප්පන්ට තියෙන්නේ 3% තමා ඉතුරු ටික බයියෝ ටොයියෝ තමා පාවෙන ජන්ද
unpopular opinion :Having more than 50% floating votes is a good thing
එහෙම වෙද්දී අවුරුදු 20ක් විතර එකම ට්‍රැක් එකේ දුවලා රට දියුණු කරගන්නවා කියන එක හීනයක් තමා.
Bankaloth kaleth unma tamaiමුන් නම් හොදයි පොන්න අනුරට වඩා පාරක් හරි හැදුවේ මුන්ගේ කාලේ තමා
------ Post added on May 22, 2025 at 12:53 AM