හෙට මහ මැතිවරණයක් තිබ්බොත් උඹලා.....

කාටද දෙන්නේ?

  • අනුරයියා ප්‍රමුඛ මාලිමාවට

    Votes: 145 51.1%
  • සජිත් ප්‍රමුඛ සජබට

    Votes: 10 3.5%
  • නෑමොල් ප්‍රමුඛ පොහොට්ටුවට

    Votes: 18 6.3%
  • රනිල් ප්‍රමුඛ සන්ධානයකට

    Votes: 53 18.7%
  • දිලිත් ගේ පක්ෂයකට

    Votes: 6 2.1%
  • එකෙක්ටවත් දෙන්නේ නෑ

    Votes: 52 18.3%

  • Total voters
    284

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,019
    15,507
    113
    New Zealand
    මාලිමාව කියලා එකක් නෑ පුතාලා. JVP එකට එදත් අදත් හෙටත් තියෙන්නේ 3% තමයි. ඒක ඕනි නම් 6-7%ක්වෙයි. හැබැයි 10% නම් ලොවෙත් පනින්නෙ නෑ. දැනටමත් ඡන්ද ලක්‍ෂ 20ක් නැති කරගෙන ඉවරයි. රණවිරු සැමරුම නිසා ඊයේ තවත් ඡන්ද ගොඩක් නැති කර ගත්තා. නාමල්ට 30%ක් විතර, සජියටත් 30%ක් විතර ස්ථිර ඡන්ද තියනවා. මුන් දෙගොල්ලෝ එකතු උනත් ජෙප්පො පරාදයි. පහුගිය ජනාධිපතිවරණෙදි සජියයි, රනිලුයි එකතු උනා නම් ඒත් ජෙප්පො පරාදයි. මේ යන විදියටම මේ ආන්ඩුව ගියොත් එයාලගේ 3% ඉතුරු වෙලා ,අනිත් ඔක්කොම සජියට, දිලිත්ට , නාමල්ට එකතු වෙනවා. හැබැයි නාම්ල්ට කලින් සජිත් ජනාධිපති වෙන ලයින් එකක් තියනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,354
    32,076

    එකතු උනොත් හොරු ඔක්කොම එකට තමයි ඉතිං ලොල්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte

    නාමල්ට 30%ක් විතර
    🤭🤭🤭
     
    • Haha
    Reactions: jhnnwp

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මාලිමාව මැතිවරනෙන් පසු බැස්සත් තවමත් බහුතරය තියෙනවා කියන එක තමයි මම හිතන්නේ.

    දේශපාලනේ කියන්නේ සාපේක්ෂ දෙයක්. අනිත් පැත්තේ සජිත්, නාමල්, රනිල් ඉන්නකොට මිනිස්සු දෙපාරක් හිතනවා විපක්ෂයට චන්දෙ දෙන්න. විපක්ෂය එකමුතුවෙලා තරුණ දක්ෂ නායකයෙන් නිසි වැඩපිළිවෙලක් එක්ක අවොත් NPP එක නිකම්ම පරදිනවා
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මාලිමාව මැතිවරනෙන් පසු බැස්සත් තවමත් බහුතරය තියෙනවා කියන එක තමයි මම හිතන්නේ.

    දේශපාලනේ කියන්නේ සාපේක්ෂ දෙයක්. අනිත් පැත්තේ සජිත්, නාමල්, රනිල් ඉන්නකොට මිනිස්සු දෙපාරක් හිතනවා විපක්ෂයට චන්දෙ දෙන්න. විපක්ෂය එකමුතුවෙලා තරුණ දක්ෂ නායකයෙන් නිසි වැඩපිළිවෙලක් එක්ක අවොත් NPP එක නිකම්ම පරදිනවා
    අනිවා එහෙම වුනොත් මේ ආණ්ඩුවට වඩා ටිකක් හරි හොඳ වුනොත් විතරයි මිනිස්සුන්ගෙ ඡන්දෙ ගන්න පුළුවන් වෙන්නෙ. තාමත් තමන්ගෙ බලය වෙනුවෙන් පොරකන සීන් එකක් තියෙන්නෙ ඉතුරු ඔක්කොම මොලේ උඩ වාඩිවෙලා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මාලිමාව මැතිවරනෙන් පසු බැස්සත් තවමත් බහුතරය තියෙනවා කියන එක තමයි මම හිතන්නේ.

    දේශපාලනේ කියන්නේ සාපේක්ෂ දෙයක්. අනිත් පැත්තේ සජිත්, නාමල්, රනිල් ඉන්නකොට මිනිස්සු දෙපාරක් හිතනවා විපක්ෂයට චන්දෙ දෙන්න. විපක්ෂය එකමුතුවෙලා තරුණ දක්ෂ නායකයෙන් නිසි වැඩපිළිවෙලක් එක්ක අවොත් NPP එක නිකම්ම පරදිනවා
    තරුන එකෙක් දැම්මට වැඩක් නෑ ඇතුලෙ ඉන්නෙ පරන පොන්නයොනං
    මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ.
    ඔය හුත්තලට දේශපාලන අනාගතයක් නෑ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    මාලිමාව මැතිවරනෙන් පසු බැස්සත් තවමත් බහුතරය තියෙනවා කියන එක තමයි මම හිතන්නේ.

    දේශපාලනේ කියන්නේ සාපේක්ෂ දෙයක්. අනිත් පැත්තේ සජිත්, නාමල්, රනිල් ඉන්නකොට මිනිස්සු දෙපාරක් හිතනවා විපක්ෂයට චන්දෙ දෙන්න. විපක්ෂය එකමුතුවෙලා තරුණ දක්ෂ නායකයෙන් නිසි වැඩපිළිවෙලක් එක්ක අවොත් NPP එක නිකම්ම පරදිනවා

    molayak tiyena ekekta niyama gemak gehuweki.. Tawa awurudu 2/3kin Lapayata fight ekak denna set una nam aniwa goda..
    සජිත්, නාමල්, රනිල් ekka nam minissu yanne natiwei..
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,202
    113
    California
    molayak tiyena ekekta niyama gemak gehuweki.. Tawa awurudu 2/3kin Lapayata fight ekak denna set una nam aniwa goda..
    සජිත්, නාමල්, රනිල් ekka nam minissu yanne natiwei..
    අනුරයා මේ යන විදියට military වගේ sensitive topics වලින් පිස්සු කෙලියොත් මයිනා නාමලයව උඩ දාලා එවයි එකටම
    ආයෙත් රට ජාතිය බේරගන්න වොට් කරයි
     
    • Like
    Reactions: Yin And Yang

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    අනුරයා මේ යන විදියට military වගේ sensitive topics වලින් පිස්සු කෙලියොත් මයිනා නාමලයව උඩ දාලා එවයි එකටම
    ආයෙත් රට ජාතිය බේරගන්න වොට් කරයි
    නාමලයව ?

    :lol: okata yana ena man nati wenawa ban maina wala kajja gahuwama..