හෙට මහ මැතිවරණයක් තිබ්බොත් උඹලා.....

කාටද දෙන්නේ?

  • අනුරයියා ප්‍රමුඛ මාලිමාවට

    Votes: 145 51.1%
  • සජිත් ප්‍රමුඛ සජබට

    Votes: 10 3.5%
  • නෑමොල් ප්‍රමුඛ පොහොට්ටුවට

    Votes: 18 6.3%
  • රනිල් ප්‍රමුඛ සන්ධානයකට

    Votes: 53 18.7%
  • දිලිත් ගේ පක්ෂයකට

    Votes: 6 2.1%
  • එකෙක්ටවත් දෙන්නේ නෑ

    Votes: 52 18.3%

  • Total voters
    284

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    තරුන එකෙක් දැම්මට වැඩක් නෑ ඇතුලෙ ඉන්නෙ පරන පොන්නයොනං
    මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ.
    ඔය හුත්තලට දේශපාලන අනාගතයක් නෑ
    පරණ උනත් කමක් නැහැ රට වැඩක් කරන්න පුළුවන් එවුන්. කයිය ගැහුවා කියල රටක් හැදෙන්නේ නැහැ
     
    • Like
    Reactions: CohenLenstra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    ඒකාබද්ධ විපක්ශයට...


    59622456_429271787898068_8401977043486507008_n.jpg
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පරණ උනත් කමක් නැහැ රට වැඩක් කරන්න පුළුවන් එවුන්. කයිය ගැහුවා කියල රටක් හැදෙන්නේ නැහැ
    උනුත් කයිය ගහන එකයි සංවර්ධනය කියල මිලියන 10 එකට 100ක් වියදම් කරල හොරාකාපු එකයි ඇරුනම.
    කොලබ කුරුණෑගල හයිවේ එකෙන්ම කොච්චර කෑවද
     
    • Like
    Reactions: Spiderman.Ayya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    උනුත් කයිය ගහන එකයි සංවර්ධනය කියල මිලියන 10 එකට 100ක් වියදම් කරල හොරාකාපු එකයි ඇරුනම.
    කොලබ කුරුණෑගල හයිවේ එකෙන්ම කොච්චර කෑවද
    images


    Dan mawil bagena da danne naha atha thiyai kiyala? Lol
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    උනුත් කයිය ගහන එකයි සංවර්ධනය කියල මිලියන 10 එකට 100ක් වියදම් කරල හොරාකාපු එකයි ඇරුනම.
    කොලබ කුරුණෑගල හයිවේ එකෙන්ම කොච්චර කෑවද
    හොරකම් කරපු මත්රිලගේ නමයි, හොරකම් කරපු ප්‍රමාණයයි, ගිණුම් අංකයි , හොරකම් කරපු දවසයි මෙතන දාන්න
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,492
    2,949
    113
    අනිවා එහෙම වුනොත් මේ ආණ්ඩුවට වඩා ටිකක් හරි හොඳ වුනොත් විතරයි මිනිස්සුන්ගෙ ඡන්දෙ ගන්න පුළුවන් වෙන්නෙ. තාමත් තමන්ගෙ බලය වෙනුවෙන් පොරකන සීන් එකක් තියෙන්නෙ ඉතුරු ඔක්කොම මොලේ උඩ වාඩිවෙලා
    මේ ආණ්ඩුව කියනවා වගේම පිරිසිදුයි කියන උපකල්පනය මත තමා ඉතිං.

    ඒවුණාට මුනුත් ලාංකික ජාන තියෙන අර වගේම සෙට් එකක් කියන එක තමා මගේ නම් මතය.

    ඉස්සර උද්ඝෝෂණ කරලා companies වලින් කප්පම් ගත්ත අවස්ථා ඕනි තරම් තියෙනවා. එහෙම එකේ මුන් අරුන්ට වඩා දූෂිත වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.

    Time will tell.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    හොරකම් කරපු මත්රිලගේ නමයි, හොරකම් කරපු ප්‍රමාණයයි, ගිණුම් අංකයි , හොරකම් කරපු දවසයි මෙතන දාන්න
    Ara monaragala Modaya kiwa neh, podda podda gasaa kewa kiyala.. gihin ahaganin ugen..

    API marila ipadila na pons.. .

    Lapayata bari eka wenama ekak..
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    දැන් ජනතා මතය තියෙන්නේ නාමල් සර්ට අනුර සජිත් ට මහජනතාව කැමැත්තක් නෑ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාලිමාව කියලා එකක් නෑ පුතාලා. JVP එකට එදත් අදත් හෙටත් තියෙන්නේ 3% තමයි. ඒක ඕනි නම් 6-7%ක්වෙයි. හැබැයි 10% නම් ලොවෙත් පනින්නෙ නෑ. දැනටමත් ඡන්ද ලක්‍ෂ 20ක් නැති කරගෙන ඉවරයි. රණවිරු සැමරුම නිසා ඊයේ තවත් ඡන්ද ගොඩක් නැති කර ගත්තා. නාමල්ට 30%ක් විතර, සජියටත් 30%ක් විතර ස්ථිර ඡන්ද තියනවා. මුන් දෙගොල්ලෝ එකතු උනත් ජෙප්පො පරාදයි. පහුගිය ජනාධිපතිවරණෙදි සජියයි, රනිලුයි එකතු උනා නම් ඒත් ජෙප්පො පරාදයි. මේ යන විදියටම මේ ආන්ඩුව ගියොත් එයාලගේ 3% ඉතුරු වෙලා ,අනිත් ඔක්කොම සජියට, දිලිත්ට , නාමල්ට එකතු වෙනවා. හැබැයි නාම්ල්ට කලින් සජිත් ජනාධිපති වෙන ලයින් එකක් තියනවා.
    පොහොට්ටුවයි, ටෙලිපොන් එකයි අලියයි එකතු උනොත් කොළබ අල්ලන්න පුලුවන් වෙයිද

    මම දැක්කේ එත් මදි වගේ....
    ජෙප්පොත් ගන්න වෙයිද 59 හදාගන්න ? 😂 :LOL:

    දැන් නම් ඔය ඔක්කොම ජෙප්පොත් එක්කම මිනිස්සුන්ගේ විශ්වසේ නැති කරගෙන ඉන්නේ. සිංහලු ලෙසටම කෙලගන්න යන්නේ . ඉන්දරේගේ විශ්වාසේ දීම වගේ තමා