හෙට match එක මොනව වෙයිද
?match 2ක 3ක් fail කියලා chandimal නැතිලු..
එදා match එකේ හාපු chamara යා ඉන්නවලු
.ඒ කියන්නෙ team එකේ 10ක් වගේ තමා ඉන්නේ
.seekuge prasanna කියලා අලුත් legspinner කෙනෙක් ඉන්නවලු.mathews ට දැන් හොඳලු
.toss එකත් important.දන්නවනේ ඉතින් ඛෙත්තාරාමෙ රෑට අමාරුයිනේ.මචන්ස්ලා මොකද කියන්නේ....