ඉන්දියාවේ රෝ එක කියන විදිහට මැයි 18 පරණ කොටි අපිට හෙට ගහනවා.
ගහයිද?
ඇමති ආරක්ෂාව වැඩි කරේ කොටි ගහන එකටද නැත්නම් මිනිස්සු ගහන එකටද?
රනිල් එන්නෙත් බෝම්බ එක්කම වගේ
මොන වෙයිද?
කොටි ගැහුවොත් අරගලේ එවුන් කොටින්ට ගහන්න සෙට් වෙයි නේද?
ගහයිද?
ඇමති ආරක්ෂාව වැඩි කරේ කොටි ගහන එකටද නැත්නම් මිනිස්සු ගහන එකටද?
රනිල් එන්නෙත් බෝම්බ එක්කම වගේ
මොන වෙයිද?
කොටි ගැහුවොත් අරගලේ එවුන් කොටින්ට ගහන්න සෙට් වෙයි නේද?