හෙට මැයි 18

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    ඉන්දියාවේ රෝ එක කියන විදිහට මැයි 18 පරණ කොටි අපිට හෙට ගහනවා.

    ගහයිද?

    ඇමති ආරක්ෂාව වැඩි කරේ කොටි ගහන එකටද නැත්නම් මිනිස්සු ගහන එකටද?

    රනිල් එන්නෙත් බෝම්බ එක්කම වගේ

    මොන වෙයිද?

    කොටි ගැහුවොත් අරගලේ එවුන් කොටින්ට ගහන්න සෙට් වෙයි නේද?

     
    • Sad
    • Haha
    Reactions: Hecker and B.Chat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,027
    165,960
    113
    එකමත් එක රටක
    සහරාන් ගහන එකත් රෝ එකෙන් ඔහොම ප්‍රසිද්දියේ කිව්වනම් කොච්චර දෙයක් ද ?
    අනික ඒක හරියටම දැනගෙන :rofl:
     
    • Like
    Reactions: B.Chat

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    1652756032504.png
     
    • Haha
    • Like
    Reactions: jhnnwp and B.Chat

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්දව ආයේ අගමැති කරන්න වෙයිද දන්නේ නෑ. රට ගිනි තිවුව එකාගේ වැඩක් වත් දන්නේ නෑ ඕකත්
     
    • Like
    Reactions: B.Chat

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මම නම් කියන්නේ අතීතේ හොයන්න වත් අහන්න වත් යන්න එපා. උබට ඒකි සෙට් නම් ඒකිට උබව සෙට් නම් දිගටම කරගෙන පලයන්. නැත්තන් දුරදිග නොයවා අතෑරපන්. පෙට්ටි තියන ඔක්කොම කෙල්ලො පත්තිනියොත් නෙවේ, පෙට්ටි නැති කෙල්ලො ඔක්කොම බඩුත් නෙවේ. සියුම් පටලෙකට ජීවිතේ තීරණය කරන්න දෙන්න එපා. කවදා හරි ඒකිට හිතුනොත් ඒකිගේ අතීතේ කියන්න, අහගෙන හිටපන්. නැත්තන් ඕනි නෑ කියලා නිකන් හිටපන්. උබ උබේ ජීවිතේ හොදට ගෙවලා තියනවා නම් උබට සෙට් වෙන එකත් වරදින්නේ නෑ කියන එකයි මගේ අදහස.
     
    • Like
    Reactions: janithac

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113
    ඔන්න හෙට මොනවා හරි උනොත් ඒ සහරාන් නානලා නෙමෙයි කොටි ඈ.