හෙට යන්න තැනක්

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    හෙට යන්න තැනක්

    හෙට යන්න තැනක් කියපල්ලකෝ බන්. නෑ නෑ කෙල්ලත් එක්ක නෙමෙයි බන් තනියම ගිහිල්ල ආතල් එකක් ගන්න පුළුවන් තැනක් :cool::yes:
     
    • Like
    Reactions: dickensian

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තනියමනම් ඉතින් ටොයිලට් තරම් ආතල් නැ කොහෙවත්..
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    18240346.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    malak ehema gahala wallata palayan ra welaa ita passe podi gini malayak gahan ahasa diha balan hitapan thaniyamanam

    kollo innawanam sinduwak kiyala fun ekak ganin eka godak athal ban
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    malak ehema gahala wallata palayan ra welaa ita passe podi gini malayak gahan ahasa diha balan hitapan thaniyamanam

    kollo innawanam sinduwak kiyala fun ekak ganin eka godak athal ban
    මට ඔක කරන්න ආසයි. කවුරුත් n \ඇබන්. තනියම ගිහින් ආතල් නැ.. උබලා යනවනම් මාවත් එක්ක පලයන්. සල්ලි දෙන්නම්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට ඔක කරන්න ආසයි. කවුරුත් n \ඇබන්. තනියම ගිහින් ආතල් නැ.. උබලා යනවනම් මාවත් එක්ක පලයන්. සල්ලි දෙන්නම්.

    :):cool: api kuwait inne ban mehenam yanwa horata malak gahanawa sindunam kiyanawa aduyi eth kiyanawaa eliyata bahalaa yaluwo asharaya karapan jiitha sathuta vidinna onanam rasthiyadu karayo kiyalaa hanwadu gahalaa thiyena unwath ashaya karapan un ge hadawathath hodayi wenas sathutak ganna puluwan jiwath wenawa kiyalaa danenawath ekka

    boru sudu redi adan innna unta wada hodayi
     
    යාලුවො නැ බන්. ඔක්කොමරට. මම විතරයි බැච් එකෙන් ලන්කාවේ ඉන්නේ. ඔෆිස් එකේ ගොතයො එක්ක ට්‍රිප් ගියාම වදේ.
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    යාලුවො නැ බන්. ඔක්කොමරට. මම විතරයි බැච් එකෙන් ලන්කාවේ ඉන්නේ. ඔෆිස් එකේ ගොතයො එක්ක ට්‍රිප් ගියාම වදේ.

    Umba koheda inne.